, ,

නාට්‍ය හා රංගකලා ප්‍රවේශය

රු450.00

  • Author: ආනන්ද අමරසිරි
  • An Anatomy of Drama (by Martin Esslin ) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Nalin Publishers
  • First Edition 2021
  • ISBN 978-955-4005-23-5
  • 154 Pages

Availability: 2 in stock

Author: ආනන්ද අමරසිරි

An Anatomy of Drama (by Martin Esslin ) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Nalin Publishers

First Edition 2021

ISBN 978-955-4005-23-5

154 Pages

 

නාට්‍ය හා රංගකලාව පිළිබඳ ව පොත් පත් විශාල ප්‍රමාණයක් ලියැවෙයි. ඒවායෙන් බොහොමයක් සූක්ෂ්ම දෘෂ්ටීන් ගෙන් ද, අතිවිශිෂ්ට න්‍යායයන් ගෙන් ද, නාට්‍යවල අර්ථ හා ව්‍යුහය පිළිබඳ පැහැදිලි විස්තර ලබා දෙන සොයාගැනීම්වලින් ද සරුසාර ය. එහෙත් එක් මූලික ගැටලුවක් සුපුරුදු ලෙස තව දුරටත් විවෘත ව පවතී. කලාව පිළීබඳ ව උනන්දුවක් ඇති උදවිය, වෙනත් සන්නිවේදන මාධ්‍යයන් වෙත නො ගොස්, නාට්‍යකලාව ම උපයෝගී කැර ගන්නේ කවර හේතුවක් කරණ කොට ගෙන ද? රංගකලා ආකෘතියේ යටින් දිවෙන මූලික ස්වභාවය කවරක් ද? මානව සන්නිවේදනයේ අන් කවර හෝ මාධ්‍යයකට වඩා හොඳින්, නාට්‍යකලාවෙන් ප්‍රකාශ කළ හැක්කේ කවර දැයක් ද යන ප්‍රශ්න ඒ ගැටලුවට අයත් වෙයි.

මේ කෘතියෙහි දී මා වැර දරා ඇත්තේ මේ ගැටලුවට පිළිතුරු සෙවීමට ය. නාට්‍යකලාව පිළීබඳ ව උනන්දුවක් දක්වන විචාරකයකු හා විද්වතකු ලෙස මගේ කාර්යය මඟින්, මා වඩාත් සමීප වූ සෞන්දර්යවේදය පිළීබඳ න්‍යායයන් ගෙන් හා ක්‍රමවේදවලින්, මගේ මනස නිදහස් ව තබා ගැනීමට මේ කෘතිය ලිවීමේ දී මා උත්සාහ දරා ඇත. එවැනි දැයින් ආභාසය ලබනවා වෙනුවට නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස මා ලැබූ ප්‍රායෝගික අත්දැකීම්වලින්, මට සිදු කළ හැකි තාක් දුරකට ආභාසය ලැබීමට මම උත්සාහ දැරීමි.

මාර්ටින් එස්ලින්

 

#NatyaHaRangakalaPraveshaya #AnandaAmarasiri #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

Weight 0.190 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නාට්‍ය හා රංගකලා ප්‍රවේශය”

Your email address will not be published. Required fields are marked *