, ,

නාට්‍ය ප්‍රවේශය විමර්ශනාත්මක අධ්‍යයනයක්

රු1,200.00

  • Author : ආචාර්ය රන්ජිත් ධර්‍මකීර්ති 
  • Publisher : Sakila Publishers
  • Sixth Batch 2020
  • ISBN 978-955-1300-45-6
  • 209 Pages

Availability: 1 in stock

Author : ආචාර්ය රන්ජිත් ධර්‍මකීර්ති 

Publisher : Sakila Publishers

Sixth Batch 2020

ISBN 978-955-1300-45-6

209 Pages

නාට්‍ය හා රංග කලාව විෂය අලලා මෙම කතුවරයා විසින් රචනා කරන ලද ප්‍රථම කාණ්ඩය මෙය වන අතර – “ රංගකලා ප්‍රවේශය – විමර්ශනාත්මක අධ්‍යයනයක් ” හා “ නාට්‍ය හා රංගකලාව – සරල විග්‍රහයක් ” යන ග්‍රන්ථ ත්‍රිත්වය මඟින් මෙම විෂයට අදාළ සියලු ම කරුණු ආවරණය වේ. 

මෙම කාණ්ඩය වශයෙන් පළ වූ මෙම ග්‍රන්ථය මඟින් ග්‍රීක යුගයේ සිට වර්තමානය තෙක් විහ්ව නාට්‍ය කලාවේ විකාශනය, නාට්‍ය ප්‍රභේද, රීතීන් හා ප්‍රවණතා මෙන් ම නාට්‍ය කලාවේ සීමාවන් හා ප්‍රබලත්වය ද එහි සංනිවේදනාත්මක ශක්‍යතාව ද පූර්ණ විමර්ශනයකට ලක් කෙරේ. මෙම ග්‍රන්ථය විශ්ව විද්‍යාලවල හා පාඨශාලාවල නාට්‍ය හා රංග කලාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, ගුරුභවතුන්ට හා විද්‍යාර්ථින්ට ද නාට්‍ය නිර්මාණකරණයට අත ගසන පුද්ගලයන්ට ද ගුරු උපදේශ සලසන අත්පොතක් බවට පත් වී ඇත.

 විශ්ව නාට්‍ය කලාව ගැන ඉංග්‍රීසියෙන් රචිත ප්‍රශස්ත ග්‍රන්ථ රාශියක් පරිශීලනය කරමින් ඡායාරූප හා චිත්‍ර සටහන් සහිත ව ඉතා සරල හා නිරවුල් ලෙස මෙම විෂය පුළුල් ලෙස සාකච්ඡා කෙරෙන මෙම ග්‍රන්ථයට 1997 වසරේ ශාස්ත්‍රීය (විවිධ විෂය) අංශය වෙනුවෙන් පිරිනැමෙන රාජ්‍ය සම්මානය ද හිමි විය. 

#NatyaPraweshaya #RanjithDharmakeerthi #Sinhlapoth

 

Weight 0.427 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නාට්‍ය ප්‍රවේශය විමර්ශනාත්මක අධ්‍යයනයක්”

Your email address will not be published. Required fields are marked *