, , ,

නව කවි සංග්‍රහය

රු800.00

  • Author: කුසුමා කරුණාරත්න / සරත් විජේසූරිය
  • Publisher: Wijesooriya Publishers
  • Fourth Batch 2022
  • ISBN 978-955-652-262-4
  • 352 Pages

Out of stock

Author: කුසුමා කරුණාරත්න / සරත් විජේසූරිය

Publisher: Wijesooriya Publishers

Fourth Batch 2022

ISBN 978-955-652-262-4

352 Pages

 

නූතන පද්‍ය සාහිත්‍යය අධ්‍යයනය කිරීමට අවශ්‍ය උපකාරක ‍ග්‍රන්ථයක් ලෙසින් නව කවි සංග්‍රහය සම්පාදනය කර තිබේ.

ජී බී සේනානායකගෙන් පටන්ගෙන වර්තමානය දක්වා නූතන කාව්‍ය මාර්ගය විහිද පැතිර ඇති ආකාරය පිළිබිඹු කෙරෙන හරස්කඩක් ලෙස මේ සංග්‍රහය හඳුන්වාදිය හැක. ඊට අමතරව කොටස් අටකින් සමන්විත උප ග්‍රන්ථයක් ද ඇතුළත් වේ. එයින් නූතන කාව්‍ය සම්ප්‍රදාය හැදෑරීමට අවශ්‍ය පුළුල් පසුබිමක් සකස් කෙරේ. තෝරාගත් ජන කවි, කොළඹ කවි හ ළමා කවි මේ සඳහා සංග්‍රහ කර ඇත.

නූතන කවි මග අධ්‍යයනය කරන්නෙකුගේ අවධානයට ලක් විය යුතු යැයි සිතන මුනිදාස කුමාරතුංග, විමලරත්න කුමාරගම හ එදිරිවීර සරත්චන්ද්‍ර යන තිදෙනාගේ දායකත්වය අවබෝධ කරගනු පිණිස අවශ්‍ය මඟ පෙන්වීමක් ද මෙහි ඇතුළත් ය.

ගුණදාස අමරසේකර, සිරි ගුණසිංහ, මහගමසේකර සහ විමල් දිසානායක යන අයගේ වැදගත් ලිපි හතරක් කෘතිය අවසානයට එක් කර තිබේ.

නූතන කාව්‍ය සම්ප්‍රදාය පිළිබඳ විචාරශීලී පුළුල් අවබෝධයක් ලබාගැනීමට මෙම ග්‍රන්ථය බෙහෙවින්ම වැදගත්ය.

 

#NawaKaviSangrahaya #KusumaKarunarathnaAndSarathWijesooriya #SinhalaPoth #OnlineBooks

Weight 0.363 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නව කවි සංග්‍රහය”

Your email address will not be published. Required fields are marked *