, ,

නවකථාංග හා විරාගය

රු375.00

  • Author : මාර්ටින් වික්‍රමසිංහ
  • Publisher : Sarasa Publishers
  • Fifth Batch 2014
  • ISBN 978-955-0201-80-8
  • 228 Pages

Availability: 2 in stock

Author : මාර්ටින් වික්‍රමසිංහ

Publisher : Sarasa Publishers

Fifth Batch 2014

ISBN 978-955-0201-80-8

228 Pages

 

‘නවකථාංග හා විරාගය’ නැමැති මේ නිබන්ධ සංග්‍රහය නවකථා කලාවෙහි ශාස්ත්‍රීය නොහොත් දර්ශනාත්මක අංග කිහිපයක් අරභයා කෙරෙන විමර්ශනයකි.

වෙනස් නොවන විචාර විධි සම්ප්‍රදායයක් වෙනුවට අපගේ උරුමයෙහි පිහිටා කාලෝචිත ස්වාධීන විචාර මාර්ගයක් ගොඩනඟා ගැනීම අප විසින් කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය එකමිතීය අපගේ වෙනස්වන සංස්කෘතිය, ශිල්ප විධි, කල්පනාව, කවි ශක්තිය යන මේ සියල්ලෙහි ඇති බවත් එය පිළිබිඹු කරන කැඩපත අවුරුදු දෙදහසකට පෙර සිට වෙනස් වෙමින් පැවත එන ව්‍යවහාර සිංහලය බවත් වික්‍රමසිංහ පෙන්වා දෙයි.

මේ ග්‍රන්ථය ‘සිංහල විචාර මඟ’ සමඟ උගත යුතු එහි දෙවැනි කාංඩය වැන්න.

#NawakathangaHaViragaya #MartinWickramasinghe #SinhalaPoth #OnlineBooks

Weight 0.270 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නවකථාංග හා විරාගය”

Your email address will not be published. Required fields are marked *