Author – සෝමබන්දු කරුණාරත්න
Publisher – Nalin Publishers
First Edition 2021
ISBN 978-955-4005-20-4
111 Pages
ජනකතා ළමයින්ට හොඳ රසවින්දන මාධ්‍යයකි. කාටූන්, ටෙලිනාට්‍ය ආදියට වඩා ජනකතාවලින් ළමයි සිතන්නට යොමු කෙරෙති. කාටුන්, ටෙලිනාට්‍ය ආදිය රූපවලින් දකින නිසා ළමයින්ට සිතන්නට යමක් ඉතිරි නොවේ. එහෙත්, ජනකතා ඇසීමේදී ළමයි කතාව අසන අතරතුරේදී එහි චරිත සිතින් මවා ගනිති. නැතහොත් එම චරිත ස්වභාවය අනුව තමන් අවට වෙසෙන්නන් චරිතවලට ආදේශ කර ගනිති. මනෝමය චිත්‍ර මවා ගනිමින් ජනකතාව රසවිඳිති. එයින් ළමයින් තුළ සංකල්පනා ගොඩනගා ගැනීමේ හැකියාව වර්ධනය වේ. සමාජය ගැන යම් අවබෝධයක් ලබා ගැනීමටද ළමයින්ට ජනකතා උපකාරි වේ.
#NadukarayageApooruTheenduwaHaThawathVidesJanakatha #SomabanduKarunarathna #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.