Author: පී.බී සේනානායක
Publisher: Tharanga Publishers
New Edition 2020
ISBN 978-955-657-279-7
79 Pages
මිනිසා පැනීමත් සිව් මිතුරන් පියන වැසීමත් සිදුවූයේ එකම මොහොතේය. ශක්තිමත් දැවයෙන් කළ දොර පියන මහ හඬින් මැරයාගේ මුහුණෙහි ගැටුණෙන් ඔහුගේ නළල පිපිරී ලේ ගලන්නට විය. මේ අනපේක්ෂිත ප්රහාරයෙන් මිනිසා සිහි එළවා ගන්නටද ප්රථම ඉදිරියට පීනූ ළමෝ අපහසුවකින් තොරව ම ඔහු යටපත් කොට ගත්තෝය.
#DhavalaKandeAbirahasa #PBSenanayake #SinhalaPoth #OnlineBooks






Reviews
There are no reviews yet.