, ,

දෙහදක කුඩා නිවහන

රු950.00

  • Author – කත්‍යානා අමරසිංහ
  • A Little House Of Their Own (by Celia Wilkins) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – samayawardhana Book Shop (Pvt) Ltd
  • First Edition 2020
  • ISBN 978-955-708-097-0
  • 256 Pages

Out of stock

Author – කත්‍යානා අමරසිංහ

A Little House Of Their Own (by Celia Wilkins) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – samayawardhana Book Shop (Pvt) Ltd

First Edition 2020

ISBN 978-955-708-097-0

256 Pages

 

උසස් විද්‍යාලයෙන් පිටවන කැරොලයින් සිය ගම් පළාත වූ කොන්කෝඩිහි පාසල් ගුරුවරියක ලෙස සේවය කරන්නට පටන් ගනී. ළමා වියේ මිතුරෙකු වූ චාල්ස් සමග තිබූ ඇගේ මිත්‍රත්වය ක්‍රමයෙන් ප්‍රේමයකට හැරවෙයි. කැරොලයින්ට සිය ජීවිතයේ අසීරුතම තීරණය ගැනීමට නොහැකිව ළතැවෙන්නට සිදුවන්නේ එහිදීය. ගම් පළාත හැර දා බටහිර දෙසට යන්නට සිහින මවන කඩවසම් තරුණයෙකු වූ චාල්ස්ගේ ප්‍රේමය සහ ඇය ඉතා ආදරය කරන ගම්බද පාසලේ රැකියාවත්, සිය ආදරණීය පවුල සමඟ විසීමත් යන දෙකින් එකක් තෝරා ගැනීමට ඇයට සිදුවනු ඇත.

ලෝක ප්‍රකට ලිට්ල් හවුස් කතා මාලාව ලියූ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මව වූ කැරොලයින් ක්වීනර්ගේ ජීවිතය අලලා ලියැවුණු Caroline Years කෘති මාලාවේ සත් වැනි සහ අවසන් කෘතිය ලෙස මෙම කෘතිය පාඨක ඔබ අතට පත් වෙයි.

 

#DehadakaKudaNiwahana #KathyanaAmarasinha #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

Weight 0.324 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දෙහදක කුඩා නිවහන”

Your email address will not be published. Required fields are marked *