, , , ,

දෙවියන්ගේ අඩවිය

රු500.00

  • Author : අනුල ද සිල්වා
  • Not  Without My Daughter (by Betty Mahmoody)කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher : Sooriya Publishers
  • Fourth Batch 2008
  • ISBN 978-955-9348-68-x
  • 291 Pages

Out of stock

Author : අනුල ද සිල්වා

Not  Without My Daughter (by Betty Mahmoody)කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Sooriya Publishers

Fourth Batch 2008

ISBN 978-955-9348-68-x

291 Pages

ඇමරිකාවේ වෙසෙන ඉරාන ජාතික වෛද්‍යවරයෙකු සමඟ විවාහ වූ ඇමරිකානු ගැහැනියක්  සිය සැමියා හා දියණිය සමඟ දෙසතියක  නිවාඩුවක් සඳහා ටෙහෙරානයට පැමිණෙයි. එහෙත් ඒ වූ කලී ඇයට සුපුරුදු නිදහස්  ලෝකය නොවේ .නොසිතූ විරූ ලෙස වෙනස්  වන  සැමියාගෙන්ද වද හිංසා ලබන ඇය හා දියණිය ඉරානයේ සිරවෙති.විවිධ පීඩා හා ලතැවුල් මැද සති,මාස ,අවුරුදු ගෙවෙයි. දියණිය හා ආපසු ඇමරිකාවට  යන  සිහිනය සැබෑ කර ගන්නට ඇය රහසේ වෙහෙසෙයි. Not Without My Dougter යනුවෙන් ලියැවුණේ බෙටී මහමුදී නම් ඒ දිරිය ගැහැනිය ගේ සත්‍ය  කතාවයි.

#DewiyangeAdawiya #AnulaDeSilva #SinhalaPoth #SinhalaParivarthana #SinhalaNawakatha

Weight 0.351 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දෙවියන්ගේ අඩවිය”

Your email address will not be published. Required fields are marked *