,

දෙවැනි ගැහැනිය

රු1,500.00

  • Author – මංජුල සේනාරත්න
  • Publisher – Muses Publishers
  • First Edition 2021
  • ISBN 978-624-5579-15-0
  • 451 Pages

Out of stock

Author – මංජුල සේනාරත්න

Publisher – Muses Publishers

First Edition 2021

ISBN 978-624-5579-15-0

451 Pages

 

පැරිස් නගරය වසන්තයට සැරසෙන එක් මනරම් සැදෑවක, සුමිත්‍රා නානායක්කාර තම නිවසට ඇතුළු වුණු විට, ජීවිතය විනාශ කර දමන්නට සමත් වදන් දෙකක් ඇයට ඇසුණි “මම යනවා..” ඇගේ සැමියා කීවේය.

මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැනුන් සිටියි. බොහෝ අවස්ථාවල ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි. ඔහු ඇයත් සමහ, සිහින ලෝකයක, මවා ගත් අධිරාජ්‍යයක සැරිසරයි; ගමන් බිමන් යයි, දවස ගත කරයි; ඇයත් සමග නින්දට යයි.

ඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී, සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමඟ සිරුරෙන් බැදෙයි.

තවත් අයුරකින් මේ ප්‍රශ්නය දෙස බලන්නේ නම් තම සැමියා ඒ සාමාන්‍ය මිනිසුන් අතර සුවිශේෂ මිනිසෙකි. ඔහු දෙවැනි ගැහැනියක් සමඟ සැබෑ ලෝකයේ ජීවත්ව තිබේ. එපමණක් නොව, ඒ දෙවැනි ගැහැනිය සමඟ අලුත් ජීවිතයක් අරඹන්නට තිස් වසරක විවාහ දිවිය, විවාහක දරුවන්, මුණුබුරෝ, මිනිබිරියෝ, සමාජයේ ගොඩනගා ගත් මනා කීර්තිනාමය පවා අමතක කර දමන්නට තරම් ඔහු ශක්තිමත්ව සිටියි. ජීවිතය යළි පෙර පැවති තත්වයට පත් කර ගත නොහැකිය.

අදින් ඇරඹෙන්නේ සංකීර්ණ කතාවක් බව සුමිත්‍රා දැන සිටියාය. මේ, ඒ කතාවයි…

#DevaniGahaniya #DeveniGehaniya #ManjulaSenarathna #SinhalaPoth #OnlineBooks

Weight 0.547 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දෙවැනි ගැහැනිය”

Your email address will not be published. Required fields are marked *