Author – ඩිල්ෂාන් පතිරත්න
Publisher – Sooriya Publishers
First Edition 2021
ISBN 978-624-5638-15-4
120 Pages
“බය වෙන්නෙපා. මම ඉන්නවනේ..”
මම හෘදයාංගම පුනරුච්චාරණයක් කළා. ඒ ඇතුළෙ ආත්මීය පාපොච්චාරණයකුත් තිබුණා.
අවසානයටම ඇවිත් තිබුණු කතාවක් ආයේ අලුතින් පටන් ගත්තෙ ඒ විදියට. හැම ආදර කතාවක්ම වීරකාව්‍යයක් විය යුතුමයි කියලා රීතියක් නෑ. හැම ආදර කතාවකම අවසානය සුබාන්තයක්ම විය යුතුයි කියලා රීතියකුත් නෑ. ආදර කතාවකට ඕන ආදරයක් විතරයි. ඒ ආදරේ ඇතුළේ ආදරවන්තයා වීරයෙක් වෙන්නත් පුළුවන්. දුෂ්ටයෙක් වෙන්නත් පුළුවන්.
මා මාව ඒ් විදියට සාධාරණීකරණය කරගත්තා.
#DushtayekugeAdaraKathawak #DilshanPathirathna #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.