,

දුර්ගා

රු700.00

  • Author – සමීර ඒකනායක
  • Publisher – Author Publication
  • First Edition 2021
  • ISBN 978-624-98005-0-2
  • 400 Pages

Out of stock

Author – සමීර ඒකනායක

Publisher – Author Publication

First Edition 2021

ISBN 978-624-98005-0-2

400 Pages

 

ගුණයා හා වල්ලී පුණ්ණාගේ හිස අත ගෑ අතර ඇය හැඬූ කඳුළින් කාල්ටන් සමඟ පෑල දොරෙන් පිටව කන්ද පාර දෙසට දිවගියාය. ඇයට ළඟ ළඟම හුලු අතු එළි දිස්වූ නිසා කැලෑ හොරුන්ගේ පැමිණීමත් සමඟ කුමක් සිදුවේදැයි සිතා ගත නොහැකි වූවාය. පලා යන මොහොතේ කාල්ටන් විසින් පැලේ තිබූ පන් මල්ලකට මංජුසාව ආරක්ෂිතව දමාගෙන ඒමට අමතක කළේ නැත. කුමන බාධාවක් ආවද එය ආරක්ෂා කිරීමට ඔහු බැඳී සිටියේය. විඩාව නොතකා කන්ද පාර හරහා දිවයන රොඩී කෙල්ලට හා සුදු මහත්තයාට හදිස්සියේම ගිනිබට හඬ තුන්වරක් ඇසුණි. එය ඇසෙත්ම දෙදෙනාගේම දෑස් එකවර ගැටුණෙත් හදවත් මඳකට නතර වූයේත් සිය ළබැඳියන් තිදෙනා සිහිවීමෙන්ය.

 

#Durga #SameeraEkanayake #SinhalaPoth #OnlineBooks

Weight 0.459 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දුර්ගා”

Your email address will not be published. Required fields are marked *