Sale!

දිලීප ජයකොඩි මහතාගේ නවතම පරිවර්තන කෘති ද්විත්වය

Original price was: රු2,300.00.Current price is: රු2,185.00.

  • අවසන් කටයුතු දිල්ලියේදී + මෙන්ලි ට මතකද මෙන්ලි ?
  • සාමාන්‍ය මිල – රු.2300/=
  • අපේ මිල – රු.2185/=

Availability: 2 in stock

Category:

අවසන් කටයුතු දිල්ලියේදී + මෙන්ලි ට මතකද මෙන්ලි ?

සාමාන්‍ය මිල – රු.2300/=

අපේ මිල – රු.2185/=

 

අවසන් කටයුතු දිල්ලියේදී

Author: දිලීප ජයකොඩි

One Arranged Murder (by Chetan Bhagat)  කෘතියේ සිංහල පරිවර්තනයකි. 

Publisher: Fast Publishing (Pvt) Ltd  

First Edition 2021

ISBN 978-624-204-038-7 

494 Pages 

ප්‍රෙර්නා…..

දිල්ලියේ සල්ලිකාර පවුලක කෙල්ල…

තට්ටු තුනේ ගෙදර, තුන්වෙනි තට්ටුවටත් උඩින් තියන

රූෆ් ටොප් එකෙන් බිමට… වැ

                                         ටු

                                         ණ    පැ

                                          ද?    න්      ත

                                                  න      ල්

                                                   ද?     ලු

එ ගෙදරම තුන්වෙනි තට්ටුවෙ                ක

හිටපු ප්‍රෙර්නගෙ තරුණ බාප්පා              ළා

ආදිත්‍ය…                                               ද?

එයාගේ ඇඳ උඩම…

                          මැරුණද…?

                               මැරුවද…?

                                    සිය දිවි නසා ගත්තද?

 

කේශව් අංජලීටයි… අංජලී කේශව්ටයි…

                              ඇත්තටම ආදරේ කළාද?

                                     බොරුවට ආදරේ කළාද?

                                          ආදරේ කළේම නැද්ද? 

 

#AwasanKatayuthuDilliyedi #DileepaJayakody #PariwarthanaNawakatha 

 

මෙන්ලි ට මතකද මෙන්ලි ?

Author: දිලීප ජයකොඩි

REMEMBER ME  (by Mary Higgins Clark)  කෘතියේ සිංහල පරිවර්තනයකි. 

Publisher: Fast Publishing (Pvt) Ltd  

First Edition 2021

ISBN 978-624-204-036-3  

481 Pages 

ඇය එක්වරම ගැස්සී අවදි වූයේ

තම මිය ගිය පුතුගේ කටහඬ ඇසීමෙනි.

“අම්මේ… අම්මේ…!”

ඔව්… ඒ හඬ ඇසෙන්නේ ගෙතුළිනි.

මේ විසල් මන්දිරයේ තමන් හා බිලිඳු දියණිය

තනිව ගෙවන මෙවන් රැයක

මිය ගිය බොබීගේ හඬ ඇසෙන්නට වීම?

මෙන්ලිගේ ගතෙහි හිරිගඬු පිපිණ.

ඇය වහා නැගිට බිලිඳු දියණියගේ

කාමරයට දිව ගියාය.

දෙවියනි… ! බිලිඳු දියණිය සිටි තොටිල්ල පැද්දෙයි!

බිලිඳියව එයින් රැගෙන පසෙක වූ ඇඳ මත 

තැබුවේ කවුරුන්ද?

මේ විසල් මැඳුරට කිසිවකු පැමිණිය නොහැකි බව

මෙන්ලි දනී.

එසේ නම්…?

 

#MenlitaMathakadaMenli #DileepaJayakody #PariwarthanaNawakatha 

 

Weight 1.103 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දිලීප ජයකොඩි මහතාගේ නවතම පරිවර්තන කෘති ද්විත්වය”

Your email address will not be published. Required fields are marked *