,

දිලික්ත නීතිය

රු300.00

  • Author – තේජා පූර්ණිමා ගුණසේකර
  • Publisher – Godage Publishers
  • First Edition 2015
  • ISBN 978-955-30-6334-2
  • 300 Pages

Out of stock

Author – තේජා පූර්ණිමා ගුණසේකර

Publisher – Godage Publishers

First Edition 2015

ISBN 978-955-30-6334-2

300 Pages

 

නීති විද්‍යාලයේ අවසන් වර්ෂයේ අධ්‍යාපනය හදාරන තේජා පූර්ණිමා ගුණසේකර මෙනෙවිය විසින් රචිත “දිලික්ත නීතිය” නම් මෙම කෘතිය දිලික්ත නීතියේ මූලධර්ම සහ ඒවායේ ප්‍රායෝගික භාවිතය සමඟ තුලනාත්මක ව විස්තර කර ඇත.

මෙවැනි උසස් ගණයේ කෘතීන් එළිදැක්වීමට නීති ශිෂ්‍යාවක ලෙස ගුණසේකර මෙනෙවිය පෙන්නුම් කොට ඇති කැපවීමත්, ඒ සඳහා අවශ්‍ය කාලය සොයා ගැනීමත් ඉතා ප්‍රශංසනීය යි. එය අප අගය කළ යුතු ය.

ශ්‍රී ලංකා නීති විද්‍යාලයයේ මෙන් ම විශ්වවිද්‍යාලවල නීති පීඨවල සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන තුළ නීති පාඨමාලා හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවනට ද තේරුම් ගත හැකි පරිදි දිලික්ත නීතියේ නෛතික කරුණු සරල බසින් ඉදිරිපත් කර ඇත.

අවසාන වශයෙන් තේජා පූර්ණිමා ගුණසේකර මෙනෙවිය විසින් රචිත ‘දිලික්ත නීතිය’ නමැති මෙම කෘතිය සිංහල මාධ්‍යයෙන් දිලික්ත නීතිය නම් විෂයට විභාගයේ දී පෙනී සිටින දෙවන වසර සිසුන්ට මෙම ග්‍රන්ථය සුදුසු බව මගේ අදහස යි.

භූපති කහතුඩුව, සභාපති, ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමය, ශ්‍රී ලංකා නීති විශ්වවිද්‍යාලය, කොළඹ 12.

 

#DilikthaNeethiya #ThejaPoornimaGunasekara #SinhalaPoth #OnlineBooks

Weight 0.197 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දිලික්ත නීතිය”

Your email address will not be published. Required fields are marked *