,

දිගාමඩුල්ලේ ජනකතා

රු300.00

  • Author – සඳරුවන් ලොකුහේවා
  • Publisher – Sooriya Publishers
  • First Edition 2013
  • ISBN 978-955-656-293-4
  • 155 Pages

Availability: 6 in stock

Author – සඳරුවන් ලොකුහේවා

Publisher – Sooriya Publishers

First Edition 2013

ISBN 978-955-656-293-4

155 Pages

 

දිගාමඩුල්ලේ ජනකතා කියවන කවුරු වුවද නිරායාසයෙන්ම දිගාමඩුල්ලේ ඇත්තන්ගේ මනඃකල්පිත බැහැදකිනු නියති. ඒ තරමට ම තාත්වික ක්‍රමවේදයකට අනුරූපීව එක කතාවකට වඩා තවෙකක් රසවත්ව නිර්මාණාත්මකව පෙළගස්වා තිබේ.

දිගාමඩුල්ලේ ජනකතා තුළින් කුතුහලය, අපූර්වත්වය හා හාස්‍ය මෙන් ම හරවත් දිවි මගකට ආදර්ශය, උපදේශය මුසු සාරධර්මතා ප්‍රභාස්වරයක් උද්දීපනය වනු ඇත. එමෙන්ම ප්‍රාදේශීය බස් වහර, වාග් විද්‍යාව හදාරන්නන් හට ප්‍රයෝජනවත් වන පරිදි දිගාමඩුල්ලේ ජනවහර පද රැසක් ම මෙහි දක්වා තිබීම ප්‍රශංසනීය ය.

එම නිසාම සඳරුවන් ලොකුහේවා ජනශ්‍රැතිවේදියාගේ මෙම ජනකතා පොත පාඨකාදරයට පාත්‍රවන බවට කිසිදු සැකයක් නැත.

– කේ. බී. මානෑව

#DigamadulleJanakatha #SandaruwanLokuhewa #SinhalaPoth #OnlineBooks

Weight 0.187 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දිගාමඩුල්ලේ ජනකතා”

Your email address will not be published. Required fields are marked *