, ,

දිගාමඩුල්ලේ අපේ ඉස්කෝලේ

රු380.00

  • Author : එල්. ඩබ්ලිව්. චන්ද්‍රතිලක බණ්ඩාර 
  • Publisher :  Sooriya Publisher 
  • First Edition 2017
  • ISBN 978-955-656-434-1
  • 128 Pages

Out of stock

Author : එල්. ඩබ්ලිව්. චන්ද්‍රතිලක බණ්ඩාර 

Publisher :  Sooriya Publisher 

First Edition 2017

ISBN 978-955-656-434-1

128 Pages

1950- 60 දවසක දළු ලා වර්ධනය වූ ශ්‍රී ලංකාවේ මධ්‍ය හා මහා විද්‍යාලවලින් බිහි වූ උගතුන් නිර්මාණය කිරීමට බල පෑ පරිසරය පිළිබඳවත්, ඒ සඳහා සක්‍රීය දායකත්වයක් සැපයූ එම කාලයේ ගුරු උතුමන් පිළිබඳවත් පහන් සිතින් ලියන ලද අත්දැකීම් සමුදායක් මෙම පොත් පිංචෙන් ඉදිරිපත් වේ. මෙම ඉදිරිපත් කිරීම කෙතරම් ප්‍රසංශනීය ද යත්, එම යුගයේ පාසල් අධ්‍යාපනය ලැබූ බොහෝ දෙනෙකුට මැවී පෙනෙන්නේ මේ තමාගේ ම පාසල් සමය පිළිබඳ පවසන ජීවන වෘන්තයක් බවයි. මහා සංකීර්ණ සමාජයක් නොතිබු එකල ගැමි දරුවන්ගේ පෞරුෂය ගොඩනැංවූ ගුරු පරපුරක්, සජීවී සීමිත පොත්පත් සංඛයාවක්, කෙතරම් දුරට නිර්මාණශීලි මිනිසුන් බිහි කළේ ද යන්න මෙම කෘතිය අප සැමට පසක් කර දෙයි. ජත්‍යන්තර අධ්‍යාපනික විශේෂඥ උපදෙස්වලින් තොරව, ජාතියකට අවශ්‍ය නිරවුල් හා නිවහල් චින්තනයක් බිහිකළ මෙම අධ්‍යාපන ක්‍රමය වර්තමානයට අවශ්‍ය නොවන්නේ මන්දැයි මම උදක්ම ප්‍රශ්න කරමි. 

ආචාර්ය චන්ද්‍රතිලක බන්ඩාර මහතා, ඔහුගේ උචිත අනුචිත විවේක බුද්ධියෙන් හා අපූර්ව වස්තු නිර්මාණයෙන් ස්වකීය ප්‍රතිභාව ප්‍රකට කරන මෙම කෘතිය කියවා බැලීමටත් එය සක්‍රීයව, සජීවීව ඔබේ දරුවන්ට කියවන්නට නිර්දේශ කිරීමටත් දෙමව්පියන් වශයෙන් උනන්දු වන්නේ නම් එය මහත් භාග්‍යයක් ලෙස සලකමි.

#DigamadulleApeIskole #LWChandrathilakaBandara # SinhalaPoth #LamaintaKiyaweemata

Weight 0.155 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දිගාමඩුල්ලේ අපේ ඉස්කෝලේ”

Your email address will not be published. Required fields are marked *