,

දඹානේ ස්පිට්ල්

රු900.00

  • Author – නිමල් අබේසිංහ
  • Publisher – NEO Graphics
  • First Edition 2022
  • ISBN 928-624-99194-0-2
  • 160 Pages

Availability: 3 in stock

Author – නිමල් අබේසිංහ

Publisher – NEO Graphics

First Edition 2022

ISBN 928-624-99194-0-2

160 Pages

 

අත්දකින්නට ලැබෙන සිද්ධීන් විවිධ වන නිසාම, ඒවා පදනම් කොටගෙන නිර්මාණය කරනු ලබන විශේෂාංග විවිධ ස්වරූප ගනී. ආකෘතිය, අන්තර්ගතය මෙන්ම භාෂා විලාසය ද වෙනස්වේ. පුවත්පතේ විශේෂාංගයකට විවිධ අරුත් තිබිය හැකි වුවත් එහි අවසාන හැඩය ගනුයේ රචකයාගේ අභිමතයටය.

ප්‍රවෘත්තියක් යනු විශේෂාංගයක් නොවුවද, ප්‍රවෘත්තිය තුළින් විශේෂාංගයක් නිර්මාණය කළ හැකිය. එයින් ද එහාට ගොස් විශේෂාංගය පොතක් දක්වා ද හැඩගැස්විය හැකිය.

එය පහසු දෙයක් නොවේ. පත්තර පිටුවකින් අහවර කළ කතාවක් පොතක් දක්වා පෙරළීම කළ හැක්කේ පුළුල් දැක්මක් ඇති කුසලතාවක් ඇති මාධ්‍යවේදියකුට පමණයි. නිමල් අබේසිංහ එවැනි දක්ෂ පත්තරකාරයෙකි. විවිධ මාධ්‍ය හරහා තම මාධ්‍ය වගා දිගා කර ගත් නිමල්ගේ මාධ්‍ය භාවිතයේ පොහොසත්ම කාලය ‘රාවය’ පුවත්පත තුළ ඔහුගේ භාවිතයයි. ‘රාවය’ ප්‍රවෘත්ති කර්තෘවරයාද වන නිමල් ප්‍රවෘත්තිය විශේෂාංගයක් ලෙස මතු කර ගන්නටත්, ඉන් නොනැවතී හොඳ විශේෂාංගයක් කෘතියක් දක්වා වවා ගන්නටත් සියුම් හැකියාවක් ඇත්තෙකි. මේ පොත, ඔහුගේ ඒ කුසලතාවට සාක්ෂි දරනු ඇත.

ටිරන් කුමාර බංගගමආරච්චි

‘රාවය’ නියෝජ්‍ය කර්තෘ

 

#DabaneSpittel #DabhaneSpittel #NimalAbesinghe #SinhalaPoth #OnlineBooks

Weight 0.144 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දඹානේ ස්පිට්ල්”

Your email address will not be published. Required fields are marked *