Author – වෛද්‍ය නුවන් තොටවත්ත
Publisher – samayawardhana Book Shop (Pvt) Ltd
First Edition 2022
ISBN 978-624-571-334-9
24 Pages
ආයුබෝවන් ළමයිනේ!
මම තමයි මහාචාර්ය පූටන්. මගේ චාරිකා විද්‍යාගාරයට ආවොත් ඔයාලා ඕන කෙනෙකුට පුළුවන් කවුරුවත් කවදාවත් ම ගිහින් නැති අරුම පුදුම තැන්වල සංචාරය කරන්න. ඔයාලා දන්නවා ද? මේ සැරේ චාරිකාවෙන් අපි යන්නේ අපේ දත් මොන වගේද? ඒ්වා පරිස්සම් කරගන්නේ කොහොමද? කියලා ඉගෙනගන්න. ඉතින් ඔයාලත් එනවා නේද අපිත් එක්ක ඒ ගමන යන්න? අපි කලින් ගිය අරුම පුදුම චාරිකා ගැන දැනගන්න කැමති නම් පුංචි ඔයාලට පුළුවන් මේ පොත් හොයාගෙන කියවන්න.
#DathBalannaKataAthulata #DrNuwanThotawaththa #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.