Sale!
,

දඟ මෙනවිය

Original price was: රු580.00.Current price is: රු522.00.

  • Author – විමුක්ති සෙව්වන්දි පෙරේරා
  • Publisher – Wimu Publishers
  • Second Batch 2020
  • ISBN 978-955-41491-6-8
  • 200 Pages

Availability: 1 in stock

Author – විමුක්ති සෙව්වන්දි පෙරේරා

Publisher – Wimu Publishers

Second Batch 2020

ISBN 978-955-41491-6-8

200 Pages

 

අදිති…මට හුඟක් සතුටුයි දරුවො…මේ මම කවදාවත් බලාපොරොත්තු වුණ දෙයක් නෙවෙයිනෙ… කවීශ්වර ඇයව තදින් තදින් සිප ගනිමින් කීවේය. ඔහු පොඩි දරුවෙකු මෙන් හඬා වැටුණේය. අඩුම තරමෙ.. අඩුම තරමේ මම දෙවියන්ගෙන්වත් ඉල්ලුවේ නෑ. ඉස්සර හිටිය අදිතිව මට ගෙනත් දෙන්න කියලා.. ඒ ඇයි කියලා ඔයා දන්නවා ද.. තම විසල් දෝතට අදිතිගේ වත සිරකරාන කවිශ්වර ඇසුවේය. අදිති යළිත් කුමක් ලිවීමට සැරසුණාය. ඒ ඇගේ අත්ලේ නොව ඔහු අත්ලෙහිය.

#DagaMenaviya #VimukthiSewwandiPerera #SinhalaPoth #OnlineBooks

WhatsApp us