, ,

තෑගි ගොඩයි

රු260.00

  • Author: ගුණරත්න ඒකනායක
  • Publisher: Nipun Publisher
  • Second Batch 2007
  • ISBN: 978-955-50153-1-8
  • 160 Pages

Out of stock

Author: ගුණරත්න ඒකනායක

Publisher: Nipun Publisher

Second Batch 2007

ISBN: 978-955-50153-1-8

160 Pages

 

ගොමගොඩ, එළිමල්පොත මහා විදුහලේ මූලික අධ්‍යාපනය ලැබූ ගුණරත්න ඒකනායක තෙල්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබූවේය.

පොල්ගොල්ලේ ජාතික සමූපකාර විදුහලෙන් සමූපකාරය පිළිබඳ උසස් අධ්‍යාපනය ලැබූවේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් හා කොළඹ විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය හරවත් කරගත් ඔහු කැළණිය විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධි ලැබුවේය.

ඔහු ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ මහනුවර නේවාසික කළමනාකරු වශයෙන් ද දීර්ඝ කාලයක් කළේය.

වාරිමාර්ග හා විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය උපදේශක වශයෙන් ද සේවය කර ඇති ඔහු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විධායක නිලධාරීයෙකු වශයෙන්ද සේවය කළේය.

සිංහල නවකථා, කෙටි කථා, ළමා කථා හා නාට්‍ය කීපයක් ද නිර්මාණය කර ඇති ඔහු 2000 වසරේ හොඳම යොවුන් නව කථාව වූ ” තෑගි ගොඩයි ” කෘතියේ කතුවරයාය.

2003.ඩී.ආර්. විජේවර්ධන නවකතා අත්පිට තරඟයේ තුන්වන ස්ථානය ලැබූ  ” යාපනය තවමත් ඈතයි රචකයා ද ” ඔහුය.

2005 හා 2007 සංස්කෘතික දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කළ නවකථා තරඟ වලින් තෝරාගත් ” අලුත් වලව්ව ” හා ” අපේම මිනිස්සු ” කෘතින් ද ඔහුගේය. වාර්තා චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිෂ්පාදනයේ ද වේදිකා නාට්‍ය නිෂ්පාදනයේ ද යෙදෙන ඔහුගේ කලා දිවිය තව තවත් දියුණු වේවායි පතමු.

#ThagiGodai #GunarathnaEkanayake #SinhalaPoth

Weight 0.186 kg

Reviews

There are no reviews yet.

Be the first to review “තෑගි ගොඩයි”

Your email address will not be published. Required fields are marked *