Sale!
, ,

ත්‍රෝජපුර සංග්‍රාමය + සමුදුරු සංහාරය

Original price was: රු1,430.00.Current price is: රු1,359.00.

  • ත්‍රෝජපුර සංග්‍රාමය + සමුදුරු සංහාරය
  • සාමාන්‍ය මිල – රු. 1430/=
  • අපේ මිල – රු. 1359/=

Out of stock

ත්‍රෝජපුර සංග්‍රාමය + සමුදුරු සංහාරය

සාමාන්‍ය මිල – රු. 1430/=

අපේ මිල – රු. 1359/=

ත්‍රෝජපුර සංග්‍රාමය

Author : මායා රංජන් 

Publisher : Sooriya Publishers

Secound Batch 2019

 ISBN 978-955-656-476-1

356 Pages

සමුද්‍රාසන්නයේ පිහිටි ත්‍රෝජපුරය ඈතින් පෙනෙයි. ඒ මුහුද හා අතර තැනිතලාව සරස ඉස්කමන්දර නදිය ගලා යෙයි. මෑත මුහුද ග්‍රීක සේනාවන් ගෙනා සිය ගණන් නෞකාවන් ගෙන් ගහණ ය.

ග්‍රීක නොයෙක් වර නගරයට කඩා – වැදී ත්‍රෝජනයන් ගේ ධනය ද, භාර්යාවන් සහ දූ  වරුන් ද කඳවුරට ගෙනා හ. ත්‍රෝජනයෝ ද වරින් වර පැමිණ ග්‍රීකයන් නැසූහ. මෙබඳු මේ සටනට දැන් නව වසක් ගෙවී ගොස් ය. 

හෝමර් විටෙක ත්‍රෝජපුරය ඉලිසම නමින් හඳුන්වයි. ග්‍රීකයන්, ඇකියානු සහ දනාන යන නම් වලින් සඳහන් කරයි. ත්‍රෝජනයෝ ද විටෙක දර්දන යන නමකින් හැඳින්වෙති. 

ඒ බැව් සිතට ගෙන දැන් ඉතින් පාඨකයාණනි, මතු පිටු පෙරළා හෝමර් අතට යූ මැනවි!

#TrojapuraSangramaya #Mayaranjan #SinhalaPoth 

සමුදුරු සංහාරය

Author : කුමාර සිරිවර්ධන

The Odyssey  (by Homer) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Dayawansa Jayakodi

First Edition 2020

ISBN : 978-955-656-599-7

350 Pages

ටෝජ පුර සංග්‍රාමය නිමවී වසර විස්සක් ගෙවී ගොසිනි.රණශූර  යුලීසීස් තවමත් සිය මවුරට වූ ඉතාකාවට  පැමිණ නැත.සංග්‍රාමය නාමවූ ආකාරය පැවසිය යුත්තේ ඔහුය. ඉතාකාවේ වෙසෙන යුලීසීස් ප්‍රිය බිරිය පෙනිලෝපෙ නිදි නැතිව ගෙත්තම ගෙත්තම වියමින් තව කොපමන කලක් විවාහපේක්ෂකයන් රවටන්න ද? සිය පුතු ටෙලිමකුස් ගේ ජීවිතය අනතුරේ බව යුලීසීස් නොදන්නේද? සමුදුරු දෙවියෝ පොසිඩෝන් සමඟ ගැටුම නිමකරනා තෙක්  යුලීසීස්ට මවුරට  ඒම සිහිනයකි. එම ගැටුම නිමකරන්නට  ඔහු සමුදුරු හරහා  වීර චාරිකාවක  යෙදිය යුතුමය.  

මේ ඒම වීර චාරිකාව  පිළිබඳ මහා කවි හෝමර් පැවසූ කතාවේ සිංහල අනුවාදයයි.

#SamuduruSanharaya #KumaraSiriwardane #SinhalaPoth #SinhalaPariwarthana

 

Weight 0.817 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ත්‍රෝජපුර සංග්‍රාමය + සමුදුරු සංහාරය”

Your email address will not be published. Required fields are marked *