Author: පියසිරි පීරිස්
Publisher: M.D Gunasena Publishers
Twelfth Batch 2020
ISBN 978-955-21-1522-1
133 Pages
රාජ්‍ය අංශයේ රැකියාවකට අවතීර්ණ වීමේදී ඒ සඳහා අනිවාර්යයෙන් ම සුවිශේෂ තරග විභාගයකට මුහුණ දීමට ඔබට සිදුවේ. එහිදී අභියෝග්‍යතා පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක් ඔබට හිමිවන අතර එහිදී ඔබේ තර්කන ශක්තිය, නිවැරදි ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව මැනවින් මැන බලයි. මෙම කෘතිය සැකසී ඇත්තේ එම අභියෝගය ජය ගැනීම සඳහා ඔබට ශක්තියක් වන්නට ය.
#TharagaVibhagaJayaganimaSadahaAbhiyogyathaPareekshana #PiyasiriPieris #SinhalaPoth #OnlineBooks



Reviews
There are no reviews yet.