, , ,

තම්මැන්නා

රු1,450.00

  • Author: සුමිත්‍රා රාහුබද්ධ 
  • Publisher:Platform For Alternate Culture Publication
  • Second Batch 2019
  • ISBN 978-955-1470-59-3
  • 686 Page

Out of stock

Author: සුමිත්‍රා රාහුබද්ධ 

Publisher:Platform For Alternate Culture Publication

Second Batch 2019

ISBN 978-955-1470-59-3

686 Page

 

දේශපාලනඥයා ඊළඟ මැතිවරණය අරමුණු කරගනී. රාජ්‍ය තාන්ත්‍රිකයා ඊළඟ පරපුර අරමුණු කරගනී. 

වසර හැත්තෑවක් තිස්සේ කින්නරී, සුන්දරා, තුන්කල්, කොයින්, කුලේන්ද්‍රන්, සිංදු ධර්මේ, විලියම් කැමරා මහත්තයා,සෙනුර පරපුරෙන් පරපුරට ඒ රාජ්‍ය තාන්ත්‍රිකයා සොයමින් ගාලු මුවදොර හා දියවන්නා ඔය අසල තවමත් බලා සිටිති. 

ඒ රාජ්‍ය තාන්ත්‍රිකයා අපට සොයා දෙන්න.

සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන අප සියලු දෙනා වෙනුවෙන් ඒ පරාදීසය යළි අපට සොයා දෙන්න.

නැවත ඒ පාරාදීසයට අප රැගෙන යන්න.

#Thammanna #Sumithra Rahubadda #SinhalaPoth #SinhalaNawakatah #SinhalaNovels

 

Weight 0.781 kg

Reviews

There are no reviews yet.

Be the first to review “තම්මැන්නා”

Your email address will not be published. Required fields are marked *