,

ඩබල් ගේම්

රු900.00

  • Author – යශ්වානි දේවනාරායන
  • Publisher – Nisa Publishers
  • First Edition 2022
  • ISBN 978-624-5999-03-3
  • 320 Pages

Out of stock

Author – යශ්වානි දේවනාරායන

Publisher – Nisa Publishers

First Edition 2022

ISBN 978-624-5999-03-3

320 Pages

 

උඩින්ම තිබ්බ සපත්තු දෙක ශේද්න මුලින්ම උඩට ගත්තා… සපත්තු දෙක… ලේස් වලින් එකිනෙකට ගැට ගහලා තිබුනා… ඇතුලේ බොඩි බෑග් එකක ඔතලා තිබ්බ යමක් ශේද්න උඩට ගත්තේ මාරම ගේමක් දීලා. බැලූ බැල්මට එය මිය ගිය අයෙකුගේ මළසිරුරක් බව පැහැදිලියි…

බොඩි බෑග් එක උඩින් තැනින් තැන සුදු පාට අඩක් ගෙවී ගිය බෙහෙත් පෙති කිහිපයක් තිබුනා… ඒ පෙති… කල් ඉකුත් වීමේදී මළසිරුරෙන් දුර්ගන්ධය වහනය වීම වැලැක්වීමට යොදා ගන්නා ඖෂධයක්.

චරිත මහ හුගක්..එකම කතාවක්… අද්භූත මරණයක්. බිහිසුණු මිනීමැරුම් කීපයක්… අතිදක්ෂ රහස් පොලිස් නිලධාරියෙක් සහ සගයන්.. එක්ව ගොඩනැගුණු කුතුහලය සපිරුණ විශ්වාස කල නොහැකි සිදුවීම් දාමයක් හා බැදුණු රූප රහිත රූප මවන කතාවක්.. ඩබල් ගේම්

#DoubleGame #YashvaniDevanarayana #SinhalaPoth #OnlineBooks

Weight 0.327 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ඩබල් ගේම්”

Your email address will not be published. Required fields are marked *