, , ,

ටොම් සෝයර්

රු450.00

  • Author: කුල‌සේන ෆොන්සේකා
  • The Adventures of Tom Sawyer (by Mark Twayn) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher:  Suba Publishers
  • Fourth Batch 2018
  • ISBN 978-955-9175-20-3
  • 166 Pages

Out of stock

Author: කුල‌සේන ෆොන්සේකා

The Adventures of Tom Sawyer (by Mark Twayn) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher:  Suba Publishers

Fourth Batch 2018

ISBN 978-955-9175-20-3

166 Pages

 

19 වන සියවසේ අග භාගයේ ඇමෙරිකාවේ ඉහළම ගණයේ නවකතාකරුවෙකු වශයෙන් කිරුළු දැරූ

මාක් ට්වේන්ගේ වීර චරණ නව කතා අතුරින්  The Advantures of Tom Sawyer නවකතාවට ලැබෙන්නේ

අද්වීතිය ස්ථානයකි. 1876 නිකුත් වු ප්‍රථම මුද්‍රණයට එතරම් වැදගත් පාඨක ප්‍රතිචාරයක් නොලැබුනත්

පසු කාලයේ එය කොතරම් ජනප්‍රිය වුයේද යත් අද මේ වනතුරු අඛණ්ඩව මුද්‍රණය වන නවකතා අතර ප්‍රධාන

තැනක් ටොම් සෝයර්ට හිමි වෙයි.

 

#TheAdventuresofTomSawyer #TomSawyer #KulasenaFonseka #යොවුන්නවකතා #නවකතා #SinhalaBooks #LamaKatha

Weight 0.170 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ටොම් සෝයර්”

Your email address will not be published. Required fields are marked *