, , ,

ටොම් සෝයර්

රු180.00

  • Author – තත්සරණි සතරසිංහ
  • The Adventures Of Tom Sawyer (by Mark Twain) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Surasa Publishers
  • ISBN 978-955-676-763-6
  • 96 Pages

Out of stock

Author – තත්සරණි සතරසිංහ

The Adventures Of Tom Sawyer (by Mark Twain) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Surasa Publishers

ISBN 978-955-676-763-6

96 Pages

 

කුඩා දරුවන් නිරතුරුවම දඟකාරය. සෙල්ලමට ප්‍රිය කරයි. එමෙන්ම සෑම දරුවෙක්ම තම මිතුරන් අතර වීරයෙකු වීමට තැත් දරයි. විදේශීය චරිතයක් වුවද ටොම් සෝයර් ශ්‍රී ලාංකික දරුවන්ගේ සිත් තුළ ජීවමාන වී ඇත්තේ එකී චරිතය, ඉහත ගුණාංග සියල්ලෙන්ම පරිපූර්ණ වී ඇති බැවිනි.

නැන්දනියට හොරෙන් මිතුරන් සමඟ සෙල්ලමට යන ‘ටොම් සෝයර්, නැන්දනියගෙන් බේරීමට දරන තැත හාස්‍යය රසය ඇති කළ ද සමස්තයක් වශයෙන් ගත් කල එකී චරිත තුළ අනුකම්පාව, කෙලෙහිගුණ සැලකීම ආදී ගුණාංගද ගැබ් වී ඇත.

 

#TomSoyer #TomSawyer #ThathsaraniSatharasinghe #SinhalaPoth #OnlineBooks

Weight 0.125 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ටොම් සෝයර්”

Your email address will not be published. Required fields are marked *