, , , ,

ටෙහෙරානයේ සිරකාරිය

රු525.00

  • Author: දයා ඩී. ෆොන්සේකා 
  • Prisoner of Tehran (by Marina Nemat) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Sarasavi Publisher 
  • Seventh Batch 2018
  • ISBN 978-955-671-100-4
  • 328 Pages

Out of stock

Author: දයා ඩී. ෆොන්සේකා 

Prisoner of Tehran (by Marina Nemat) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Sarasavi Publisher 

Seventh Batch 2018

ISBN 978-955-671-100-4

328 Pages

මරීනා නෙමත් ලෝකයේ අති බිහිසුණු වධකාගාරය ලෙස හඳුන්වන ඉරානයේ ඒවීන් සිරගෙදර සිරගත වූයේ වයස අවුරුදු 16 දිය. එහි දී ඇය අනේක විධ වූ වධබන්ධන වලට මුහුණ පෑවාය. කෙසේ වෙනත් සිරගෙදර බලධාරියෙකු ගේ ප්‍රාණ ඇපකාරියක වී අන්තිමේදී ඇය ජීවිතය බේරා ගත්තාය.

ඇය යළි ජීවිතය ලබාගත්තේ ඉස්ලාම් ආගම වැළඳ ගෙන ඔහු හා විවාහ වීමෙනි. ජීවිතය හැර අනෙක් සියලු දේ අහිමි වු ඇයට අවසානයේ ඔහු ද අහිමි විය. ඔහුගේ රහස් මනාලියවී සිරගෙදරම ගත කළ ඇය සිරගෙදර රහස් ජීවිතය පිලිබඳ අඳුරු මතක එකින් එක ලියන්නේ සිරගෙදරින් නිදහස් වු පසුවය. මේ ඇගේ සත්‍ය කතාවයි. 

#TeheranayeSirakariya #DayaDFonseka #SinhalaPoth #SinhalaPariwarthana #SinhalaNawakatha

Weight 0.372 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ටෙහෙරානයේ සිරකාරිය”

Your email address will not be published. Required fields are marked *