, , ,

ටූටන්කාමන් අබිරහස

රු880.00

  • Author: මානෙල් කරුණාතිලක
  • THE TUTANKHAMUN AFFAIR (by Christian Jacq) කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher: Wijesooriya Grantha Kendraya
  • First Edition 2021
  • ISBN 978-624-566-411-5
  • 480 Pages

Out of stock

Author: මානෙල් කරුණාතිලක

THE TUTANKHAMUN AFFAIR (by Christian Jacq) කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher: Wijesooriya Grantha Kendraya

First Edition 2021

ISBN 978-624-566-411-5

480 Pages

20 වැනි ශතවර්ෂයේ මුල් භාගයේ දී, රජුන්ගේ විජිතයේ අඳුරු සොහොන් ගැබක සඟවන ලද තරුණ, අප්‍රසිද්ධ පාරාවෝ කෙනෙකු පිළිබඳ සෙවීම ඇරඹෙයි. ඔහුගේ නම ටූටන්කාමන් ය. කානවන් සාමිවරයා සහ හොවාඩ් කාටර් නම් වූ ඉංග්‍රීසි ජාතිකයින් දෙදෙනෙක් මේ අප්‍රසිද්ධ  පාරාවෝ විශිෂ්ටයකු බව පෙන්වන්නට ඉදිරිපත් වූහ. පළිගැනීම්, පාවාදීම්, විශ්වාසය කඩ කිරීම් අතරින් ඒ දෙදෙන තම මෙහෙයුම ජයග්‍රහණය කරා ගෙන යාමට සමත් වූහ. ඓතිහාසික කරුණු සමඟ කැටි වූ මන:කල්පිත විස්තර සමඟ එන, ටූටන්කාමන්ගේ ශාපය පිළිබඳ විශ්මය ජනක සත්‍ය කතාවයි මේ ඔබ අතට පත්වන්නේ.

#TutankhamanAbirahasa #ManelKarunathilaka #SinhalaPoth #SinhalaParivarthanaPoth

Weight 0.368 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ටූටන්කාමන් අබිරහස”

Your email address will not be published. Required fields are marked *