, ,

ටිල් දූපතේ අබිරහස

රු240.00

  • Author: පී.බී සේනානායක
  • Publisher: Tharanga Publishers
  • ISBN 978-955-657-314-5
  • 89 Pages

Availability: 1 in stock

Author: පී.බී සේනානායක

Publisher: Tharanga Publishers

ISBN 978-955-657-314-5

89 Pages

 

පාසල් නිවාඩුව ගත කරනු පිණිස මිතුරන් සතර දෙනෙක් එංගලන්තයේ වෙරළබඩ පිහිටි කුඩා ගම්මානයකට පැමිණ පැරණි නයිට්වරයකුගේ මන්දිරයක නවාතැන් ගනිති. විනෝදය සඳහා අසල මුහුදේ පිහිටි දූපතකට යන ඔවුහු නොසිතූ අයුරින්, නීති විරෝධී ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට හසු වෙති. ක්‍රමයෙන් ඔවුන්ගේ විනෝදය ත්‍රාසය මුසු වූ අපූරු වික්‍රමයක් බවට පෙරළේ.

#TilDoopatheAbirahasa #PBSenanayake #SinhalaPoth #OnlineBooks

Weight 0.097 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ටිල් දූපතේ අබිරහස”

Your email address will not be published. Required fields are marked *