, , ,

ටැක්සි රියදුරෙකුගේ දිනපොත

රු450.00

  • Author : වෛද්‍ය අචල උපේන්ද්‍ර ජයතිලක
  • Diary Of Taxi Driver (by Dr. Kai Mingi)  කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher: Imashi Publishers
  • Third Batch 2018
  • ISBN : 978-955-1889-91-3
  • 222 Pages

Out of stock

Author : වෛද්‍ය අචල උපේන්ද්‍ර ජයතිලක

Diary Of Taxi Driver (by Dr. Kai Mingi)  කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher: Imashi Publishers

Third Batch 2018

ISBN : 978-955-1889-91-3

222 Pages

 

මහාචාර්ය කායි මින්ජි යනු සිංගප්පූරුවේ විශ්ව විද්‍යාලයක සිටි දක්ෂ මහාචාර්යවරයෙකි. එහෙත් 2008 වසරේදී ලෝකය පුරා හමාගිය ආර්ථීක සුළි කුණාටුව මහාචාර්ය කායි මින්ජිගේ ජීවිතයටද බලපෑවේය. ඔහුට රැකියාව අහිමි විය. දරු පවුල නඩත්තු කිරීම සඳහා ඔහු ටැක්සි රියදුරෙකු බවට පත්විය. නුහුරු නුපුරුදු රැකියාව ඔහුගේ ජීවිතයට නැවුම් අත්දැකීමක් එක් කළේය. ඒ අත්දැකීම් ඔහු දිනපොතක සටහන් කළේය.

” ටැක්සි රියදුරෙකු වූ මහාචාර්යවරයෙකුගේ කතාව ” නමින් එම දින සටහන් වෛද්‍ය අචල උපේන්ද්‍ර ජයතිලකයන් විසින් ඉරිදා ලංකාදීපයේ දියත අතිරේකයට පරිවර්තනය කළේය. එය අපූරු සමාජ කියැවීමකි. ඒ අත්දැකීම් සිංහල පාඨකයන් අතට මෙසේ පොතක් ලෙස එළිදැක්වීම වඩාත් වැදගත් වන්නේ එහෙයිනි.

ආරියනන්ද දොඹගහවත්ත , ප්‍රධාන කර්තෘ ,ඉරිදා ලංකාදීප

 

#TaxiRiyadurekugeDinapotha #AchalaUpendraJayathilaka #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

 

Weight 0.265 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ටැක්සි රියදුරෙකුගේ දිනපොත”

Your email address will not be published. Required fields are marked *