, ,

ජිමී සහ පොලියානා

රු760.00

  • Author: කත්‍යානා අමරසිංහ
  • Pollyanna Grows Up (by Eleanor H Porter) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Wijayasooriya Publisher
  • Thirteenth Batch 2022
  • ISBN 955-652-249-2
  • 168 Pages

Out of stock

Author: කත්‍යානා අමරසිංහ

Pollyanna Grows Up (by Eleanor H Porter) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Wijayasooriya Publisher

Thirteenth Batch 2022

ISBN 955-652-249-2

168 Pages

 

පොලියානාගේ ජීවන වෘතාන්තයේ තෙවන භාගය ලෙස මේ කෘතිය හැඳින්විය හැකිය. යොවුන් වියේ සුන්දරත්වයත් ජීවන යාත්‍රාවෙහි සියුම් සංවේදනාත් නිසි වර්ණවලින් මේ කතාවෙහි නිරූපණය කර ඇති ආකාරය ඉතා මනහරය.

කත්‍යානා අමරසිංහ පොලියානා අපට හඳුන්වා දෙන්නේ සාහිත්‍ය කෘතියක රසය මෙන්ම අගය නිසිසේ සුරකිමිනි.ඇගේ පරිවර්තන කාර්යය යොවුන් පාඨකයාට පමණක් නොව වයසින් මුහුකුරා ගිය පාඨකයකුට වූව හෘර්දයාංගමය.

#JimiSahaPoliyana #KathyanaAmarasingha #lamaPoth #LamaKatha

Weight 0.206 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ජිමී සහ පොලියානා”

Your email address will not be published. Required fields are marked *