,

ජ්‍යෝතිෂය – විවාහය හා කර්ම බලය

රු400.00

  • Author – තුෂාරා වික්‍රමසිංහ
  • Publisher – Fast Publisher
  • First Edition 2019
  • ISBN 978-955-677-838-0
  • 217 Pages

Out of stock

Author – තුෂාරා වික්‍රමසිංහ

Publisher – Fast Publisher

First Edition 2019

ISBN 978-955-677-838-0

217 Pages

 

පූර්ව ආත්ම ගත කුසල අකුසලකර්ම බලවේගයන් පල දෙන ආකාරය කේන්ද්‍රගත ග්‍රහයන් මාර්ගයෙන් සංකේතවත් වුව ද, දෙවෝපගත සියල්ල ග්‍රහයින් වෙත පැවරිය හැකි නොවේ. විවාහයක වුව ද පැන නඟින ගැටලු කේන්ද්‍රගත පසුබිමට අමතරව ජීවන පරිසරය ආශ්‍රිතව ගොඩනැගුණ අභියෝගයන් ද වේ. මේවායින් බොහෝමයක් අපගේ පෞරුෂය තුළ සංවර්ධනය වූ කායික මානසික ශක්ති ප්‍රවාහයන් මනා ලෙස හැසිරවීමෙන් විසඳා ගත හැකි ඒවාය. ඒ සඳහා අප තුළ සෘජු අධිෂ්ඨානශීලී චිත්ත බලයක් තිබිය යුතුය.

විවාහ සීහුම්කරණයේ දී එහි පැවැත්ම සමබරතාව හා සාර්ථකත්වය සඳහා වඩා නිවැරැදි හා සාධාරණ ජ්‍යොතිෂමය උපදේශයක් ලබා දීමට හැකි නම් එය සුවිශේෂී සමාජ මෙහෙවරක් වනු ඇත. තුෂාරා වික්‍රමසිංහ මහත්මිය විසින් රචිත ‘ජ්‍යොතිෂය, විවාහය සහ කර්ම බලය’ නම් වූ මෙම කෘතියෙන් විවාහය ආශ්‍රිත සිදුවීම් කෙරෙහි ග්‍රහයින්ගේ බලපෑම් පර්යේෂණාත්මක මට්ටමින් විමසීමකට ලක්කර ඇත. මෙම ග්‍රන්ථය හොඳින් කියවන පාඨකයාට, තම ජීවිතයේ මුහුණ දෙන ගැටලු බුද්ධිමත්ව ඉවසීමෙන්, කැපවීමෙන් හා අවබෝධයෙන් යුතුව විසඳා ගැනීමට මග පෙන්වා දී ඇත.

ගයාන් සමරසිංහ (නියෝජ්‍ය විශේෂාංග කර්තෘ – ඉරිදා දිවයින)

 

#JoothishyaViwahayaHaKarmaBalaya #JothishyaWivahayaHaKarmaBalaya #ThusharaWickramasingha #SinhalaPoth #OnlineBooks

Weight 0.254 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ජ්‍යෝතිෂය – විවාහය හා කර්ම බලය”

Your email address will not be published. Required fields are marked *