Author : දැදිගම වී. රුද්රිගු
Jamilia (by Chingiz Aitmatov) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher : Senodia Publisher
First Edition 2013
ISBN 978-955-1596-36-1
96 Pages
ස්ටෙප්ස් බිම හැම කෙනෙකුම සටනට කැඳවීය. කඳුකරයේ සිට නිම්න භූමිය දක්වා ගම්භීර ලීලාවකින් අපේ පළමුවැනි අසරු හමුදාව පැමිණියේය. දහස් ගණන් තරුණයෝ යුද පෙරමුණට යාම සඳහා සුදානම් වුහ. ගෙවල් ඉදිරිපිට රතු ධජ ලෙලදිණි. ගෙවල් පිටුපසින් මව්වරු, බිරියෝ සහ සොහොයුරියෝ අඬා වැලපුණ හ. අසුන්ගේ කුර ගැටීම නිසා දුලි වලා නැගිණි.
“ ස්ටෙප්ස් බිම නුඹලාට ආදාර කරනු ඇත. අපේ ජාතික වීරයා වන මනාසගේ පිහිට ලැබෙනු ඇත! ”
#Jamila #DadigamaVRudrigu #Sinhalapoth #SinhalaPariwarthana






Reviews
There are no reviews yet.