,

ජපනුන්ට වගේ අපිට බැරි ඇයි

රු350.00

  • Author – ආසිරි මුණසිංහ
  • Publisher – Samudra Publishers
  • Second Edition 2016
  • ISBN 978-955-680-296-2
  • 208 Pages

Out of stock

Author – ආසිරි මුණසිංහ

Publisher – Samudra Publishers

Second Edition 2016

ISBN 978-955-680-296-2

208 Pages

 

යම් පුද්ගලයෙකු ජැන්ඩි පහට හැඩ වැඩ වී බොහෝ උජාරු ලීලාවෙන් අත දිගහැර කාසි පණම් ටිකක් යහමින් විය හියදම් කරණු දුටු විට අපේ අය එවැන්නවුන් හඳුන්වන්නේ “එයා හරියට සුද්දා වගේම යැයි යනුවෙන් ගරු නම්බු නාමයද සහිතවය. මෙසේ වන්නට ඇත්තේ අප තුළ තවමත් හොල්මන් කරන යටත් විජිත වාදී පරගැති වහල් මානසිකත්වයේ බලපෑම් නිසාදෝ යැයි.වරෙක මා හට හැඟී යයි. ”එයා හරීයට ජපනෙක් වගේම යෙදුම් කිසි විටෙක අපි භාවිතා නොකරන්නේ ඒ නිසා වන්නට ඇත. මා මෙසේ ලියනු ලැබූ කරුණ කියවන විට මාද ජපන් වහල් මානසිකත්වයට ගොදුරු වූ අයෙක් යැයි සමහරෙකු මටද චෝදනා කරන්නට පෙලඹෙනු ඇත. ඇත්තටම පැවසුවහොත් එය සත්‍යයකි…

බොහෝ උජාරුකම් ලෝකයට පෙන්වා මනුෂ්‍යත්වය පාගා දමමින් වහල් වෙළදාමේ යෙදුනු දුප්පත් රටවල් වල ධනය, සම්පත් සූරාකමින් වැජඹෙන, කළු හමට නිග්‍රහ කරමින් ලෝකය පාලනය කිරීමට කැස කවන බටහිර ජේත්තුකාරයින්ට වඩා සැබැවින්ම ජපනුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනුෂ්‍යයෝය…

#JapanuntaWageApitaBariAi #AsiriMunasinghe #SinhalaPoth #OnlineBooks

Weight 0.246 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ජපනුන්ට වගේ අපිට බැරි ඇයි”

Your email address will not be published. Required fields are marked *