Sale!
, , ,

ජන උරුමය +ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ ඉතිහාසය + යක්ෂ ගෝත්‍රිකයන්ගේ අප්‍රකට තොරතුරු +සිංහලයේ කලා සම්භවය

රු1,881.00

  • ජන උරුමය +ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ ඉතිහාසය + යක්ෂ ගෝත්‍රිකයන්ගේ අප්‍රකට තොරතුරු +සිංහලයේ කලා සම්භවය
  • සාමාන්‍ය මිල – රු. 1980/=
  • අපේ මිල – රු. 1881/=

Out of stock

ජන උරුමය +ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ ඉතිහාසය + යක්ෂ ගෝත්‍රිකයන්ගේ අප්‍රකට තොරතුරු +සිංහලයේ කලා සම්භවය

සාමාන්‍ය මිල – රු. 1980/=

අපේ මිල – රු. 1881/=

ජන උරුමය ( සම්භාව්‍ය පර්යේෂණ සටහන් 10 ක් )

Author : මිරැන්ඩෝ ඔබේසේකර

Publisher : Samanthi Publishers

First Edition 2014

ISBN 978-955-0084-87-6

144 Pages

‘ යන උරුමය වනාහි ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර ශූරීන් දීර්ඝ කාලයක් දියත් කළ පර්යේෂණවල කෙටි සටහන් කිහිපයකි. ඇතැම් අවස්ථාවල ඔහුගේ දේශනවලට ද මෙම පර්යේෂණ සටහන් පාදක වී ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඵෙතිහාසික යුගය, යක්ෂ, නාග, දේව ගෝත්‍ර, කුල භේදය, රාජ වංශික පරම්පරා, බ්‍රාහ්මණයෝ ආදී පුළුල් පසුබිම්වලට අයත් පර්යේෂණ රැසක් ඉතා සාර්ථක ලෙස ඉටුකළ ආචාර්ය ඔබේසේකර එක්සත් රාජධානියේ මෙන් ම එක්සත් ජනපදයේ ද විද්වතුන්ගේ සම්භාවනාවට ලක් වූ ශ්‍රී ලාංකිකයෙකි.

මානව විද්‍යාවව, සමාජ විද්‍යාව, ඉතිහාසය හදාරන නවකයින්ට මෙන් ම එහි නියැලි ඇඳුරන්ටත් නව දැනුමක් ලබා දීමට මෙම ග්‍රන්ථය සමත් වෙනු නිසැක ය.

මහාචාර්ය නොයෙල් සී.ඩී. පෙරේරා                                                                                                                                                                                                     කොලරාඩෝ  –  එක්සත් ජනපදය

#JanaUrumaya #MirandoObeysekara #SinhalaPoth #SriLankaweIthihasaya

ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ ඉතිහාසය

Author : මිරැන්ඩෝ ඔබේසේකර

Publisher : Samanthi Publishers

First Edition 2012

ISBN 978-955-0084-67-8

111 Pages

ශ්‍රී ලංකාවේ අලි ඇතුන් පිළිබඳ පර්ය්ෂණයකින් පසු ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන් ලියා ඇති                         “ ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ ඉතිහාසය ” පිළිබඳ මෙම ග්‍රන්ථය මෙතෙක් අප රට තුළ පළවුන අලි ඇතුන් පිළිබඳ ග්‍රන්ථවලට වඩා ශාස්ත්‍රීය කරුණු පිරී ගිය නිබන්ධනයක් ලෙස හැඳින්වීම සාධාරණ ය.

හීලෑ අලි ඇතුන් හිමියන්ගේ නාම ලේඛනයක් ද අඩංගු මෙම ග්‍රන්ථය අලි ඇතුන් පිළිබඳ හදාරණ විද්‍යාර්ථයින්ට මෙන් ම විද්වතුන්ට ද සාමාන්‍ය ජනයාට ද ප්‍රයෝජන ලබාදීමට සමත් බැව් මගේ අදහසයි.

ශාස්ත්‍රපති රංජිත් කොබ්බෑකඩුව

#SriLankaweAliAthungeIthihasaya #MirendoObeysekara #SinhalaPoth #SriLankaweIthihasaya

යක්ෂ ගෝත්‍රිකයන්ගේ අප්‍රකට තොරතුරු

Author : ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය මානෑවේ විමලරතන හිමි

Publisher : Samanthi Publishers

Fourth Batch 2016

ISBN 978-955-084-165-3

183 Pages

යක්ෂ ගෝත්‍රය විනාශ වූව ද ඔවුන් අනාගත දේශවාසීන්ට උරුම කළ දේ අතිමහත් ය. ‘ රක්ඛ විද්‍රාසන ’ නම් වාරි ක්‍රමය ඔවුන්ගෙන් ලැබූ වාරි විද්‍යාවකි. එය අනුමානය කළ ධාතුසේන රජතුමා ලොව එකම උස්සාන වාරිමාර්ගය වූ ජය ගඟ බිහි කළේ ය. ආර්යයන්ගේ පැමිණීම හේතුවෙන් යක්ෂ ගොත්‍රික ශිෂ්ටාචාරය යටපත් කර ඔවුන්ගේ ශිෂ්ටාචාරයක් ගොඩ නැගීම ද, සතුරු ආක්‍රමණ හේතුවෙන් ද මෙම ගොත්‍රිකයන්ගේ බිඳ වැටීම සිදු විය.

ශ්‍රේෂ්ඨ පරපුරක පෞඩත්වයක් ඉතිහාසයට එක් කළ යක්ෂ ගෝත්‍රයේ අවසානය පුරුක වූ රවිශෛලාශ වංශය ද දේශයට අහිමි වූයේ මතු උපදින්නන්ගේ අභාග්‍යයක් ලෙස ය.

‘ යක්ෂ ගෝත්‍රිකයන්ගේ අප්‍රකට තොරතුරු ’ නම් මෙම කෘතිය තුළින් රවිශෛලාශ යක්ෂ වංශය හා සෙසු කුලයන් හි ආර්ථික, සමාජමය, දේශපාලන, සංස්කෘතික, අධ්‍යාපන, භාෂා හා ශිල්පීය ක්‍රම පිළිබඳව ඇතුළත් කර ඇත.

#YakshaGothrikayangeAprakata #ShashyapathiPandithaPujyaManeweWimalarathanahimi #SinhalaPoth #SriLankaweIthihasaya

සිංහලයේ කලා සම්භවය

Author : ආචාර්ය රෝහණ පී. ප්‍රනාන්දු

Publisher : Samanthi  Publishers

First Edition 2014

ISBN 978-955-0084-89-0

650 Pages

ලෝකයේ ජාතීන් අතර ක්ෂය වෙමින් පවතින ජාතීන් අතරට අභාග්‍ය ජනක ලෙස සිංහලයාද එක් වී ඇත.එසේ වුව ද සිංහලයාට සුවිශේෂී වටිනාකමකින් යුත් කලාවක් තිබුනු බවට විවාදයක් නොමැත.එහි මූලාරම්භය සොයමින් ආචාර්ය රෝහණ පී ප්‍රනාන්දු මහතා අතීතයට එබිකම් කර බැලීම පැසසිය යුතුය. එමගින් සිංහල කලාව  පිළිබඳව සිංහලයා සතුවන අභිමානයද අපේක්ෂා කල යුත්තකි.

‘’සිංහලයේ කලා සම්භවය ‘’නම් ග්‍රන්තයෙන් සිදුවිය හැකි අභිමානීය ප්‍රවණතාවය මා ඉතාමත් සතුටින් අගය කරමි.එසේම සිංහල කලාව සම්බන්ධයෙන් මෙවන් අර්ථවත් ග්‍රන්ථ විද්වතුන් අතින් තව තවත් බිහිවේවායි මා ප්‍රාර්තනා කරමි.

#SinhalayeKalaSambawaya #RohanaPFernando #SinhalaPoth #SriLankaweIthihasaya

 

 

Weight 0.830 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ජන උරුමය +ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ ඉතිහාසය + යක්ෂ ගෝත්‍රිකයන්ගේ අප්‍රකට තොරතුරු +සිංහලයේ කලා සම්භවය”

Your email address will not be published. Required fields are marked *