, , ,

චෙරි උයන

රු380.00

  • Author: රන්ජිත් ධර්මකීර්ති
  • The Chery Orchard (by Anton Chekhov) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Sakila Publication
  • Twelfth Batch 2019
  • ISBN 978-955-1300-10-4
  • 131 Pages

Out of stock

Author: රන්ජිත් ධර්මකීර්ති

The Chery Orchard (by Anton Chekhov) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Sakila Publication

Twelfth Batch 2019

ISBN 978-955-1300-10-4

131 Pages

ඇන්ටන් චෙකොෆ් ගේ ” චෙරි උයන නාට්‍යය පරිසමාප්තිය අතින් කිසිදු ඌනතාවක් දැකිය නො හැකි නිර්මාණයක් බව මහාචාර්ය ඇලර්ඩයිස් නිකොල් පවසයි. මිනිස් චරිතයෙහි ඉතාමත් සුසිලිටි තැන් අතිශය තුනී ලෙස සිතුවම් කොට ඇති ” චෙරි උයන”  නාට්‍යය , මුද්‍රා නාටකයක පවතින මටසිලිටි භාවයට ඉතා ළං වන බව ඔහුගේ අදහසයි. අභාවයට යන වැඩවසම් ක්‍රමයටත් නැගී එන වාණිජවාදී අර්ථ ක්‍රමයටත් මැදි වුණු සැබෑ මිනිස් චරිත පිළිබඳ සියුම් විභාගයක් මෙම නාට්‍යයෙන් චෙකොෆ් ඉදිරිපත් කරයි. ඔවුන්ගේ දුක් දොම්නස්,  අමනකම් හා මෝඩකම් දැන හඳුනාගෙන සසල වන රසිකයා තමා මෙන්ම ජීවිතයේ දුක් සෝකය, බය කෝපය සමග පොරබදිමින් ඒවා විඳ දරා ගන්නා එම චරිත සමඟ අනන්‍ය වේ. හොඳ නිර්මාණ කෘතියක පවතින මෙම දුර්ලභ ලක්ෂණය ” චෙරි උයන නාට්‍යය පුරාම පැතිර පවතී.

 

#CheriUyana #RanjithDharmakeerthi #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

 

Weight 0.172 kg

Reviews

There are no reviews yet.

Be the first to review “චෙරි උයන”

Your email address will not be published. Required fields are marked *