, ,

චන්ද්‍ර ගවේශකයෝ

රු650.00

Author : තත්සරණී බුලත්සිංහල

Publisher : S&T Group

First Edition 2011

ISBN 978-955-1080-11-2

248 Pages

Out of stock

Author : තත්සරණී බුලත්සිංහල

Publisher : S&T Group

First Edition 2011

ISBN 978-955-1080-11-2

248 Pages

 

චන්ද්‍රයාගේ පිපාසිත මුහුද සහ ළඟාවිය නොහැකි පර්වත තරණය කරනා පළමු චන්ද්‍ර සංචාරකයන් නොසිතූ විරූ ලෙස අනතුරකට ලක් වේ.ඔහුන් ගමන් ගන්නා සෙලීන් යානය චන්ද්‍රයා තුළ ගිලී චන්ද්‍ර දූවිල්ලෙන් වැසී යන්නේ චන්ද්‍රයා මත ඇති වන භූමිකම්පාවක් හේතුවෙනි.

චන්ද්‍රයාගේ ආගන්තුක පරිසරය හේතුවෙන් සංචාරකයන් බේරාගැනීමට දරන ප්‍රයන්තයන් පිට පිට අසාර්ථක වෙද්දී ඔහුහු ජීවිතය සමග පොර බදිති.

කටුක චන්ද්‍ර පරිසරය සහ මරණාසන්න හැඟීම් අතර දෝලනය වන මෙම විද්‍යා ප්‍රබන්ධනය පාඨකයා තුළ මවන්නේ අසිරිමත් චන්ද්‍ර සිතුවමකි.

 

#ChandraGaweshakayo #ChandraGaveshakayo #ThathsaraniBulathsinhala #SinhalaPoth #OnlineBooks 

 

Weight 0.310 kg

Reviews

There are no reviews yet.

Be the first to review “චන්ද්‍ර ගවේශකයෝ”

Your email address will not be published. Required fields are marked *