, ,

ගෙවැදීම

රු600.00

  • Author – සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන
  • The 100 Homecoming (by Kass Morgan) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Sarasavi Publishers
  • First Edition 2021
  • ISBN 978-955-31-2415-9
  • 280 Pages

Availability: 2 in stock

Author – සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන

The 100 Homecoming (by Kass Morgan) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Sarasavi Publishers

First Edition 2021

ISBN 978-955-31-2415-9

280 Pages

මනුෂ්‍යත්වය ඔවුන්ගේ වාසභූමිය කරා ළඟාවෙයි. මිහිමඬලට සැපත්ව සති ගණනක ඇවෑමෙන් කුරිරු විපත්තිදායක වටපිටාව මධ්‍යයේ වුව යම් විධිමත් බවක් ඇති කරගැනීමට ‘සිය දෙනාගේ කල්ලිය’ සමත් වෙයි. එහෙත් ඔවුන්ගේ මේ සුහුරු සමබර සැලැස්ම සුනු විසුනුවී යන්නේ අලුතින් කඩා පාත්වෙන අජටාකාශ යානයක් නිසාය.

වෙනත් දේශයක් කරා පැමිණි මෙම පිටස්තරයන් එක් අතකින් වාසනාවන්තය. ඔවුන් සතු ඔක්සිජන් ප්‍රමාණය මුළුමනින්ම ඉවර වූයේ නිරුපද්‍රිතව මිහිතලයට ළගාවීමෙන් පසුවයි. එනමුදු ග්ලාස්ගේ වාසනාව ඔහු වෙතින් පළා යන සෙයක් දැනිණි. ගුවන් අනතුර සිදුවූ ස්ථානයට ගලවාගැනීමේ කණ්ඩායමක් සමග යෑමට ක්ලාක් පෙරමුණ ගත්තේ තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීමේ අරමුණෙකි. එහෙත් තවමත් ජීවතුන් අතර සිටිතැයි අනුමාන කළ තම දෙමාපියන් පිළිබඳ කල්පනාවෙන් ඇයට ගැලවිය නොහැකි විය. මේ අතර සිය සන්නද්ධ මුර සෙබළුන් සමග පැමිණ සිටි උපකුලපතිවරයා නොතකා හැර තම ආධිපත්‍ය පවත්වාගෙන යැමට වෙල්ස් අරගලයක යෙදෙයි. මෙතැනින් පලා යනවාද නැත්නම් යට ගසා ඇතැයි සිතන අපරාධවලට මුහුණ දෙනවාද යන උභතෝකෝටිකය සම්බන්ධයෙන් බෙලමි විසින් තීරණයක් ගතයුතුව තිබිණි..

මිහිතලය මත දී ඔවුන් අත්විඳි නිදහස රැකගැනීමට සියදෙනාගේ කල්ලිය එකාවන් ව සටන් වැදීමට මේ හොඳම කාලයයි. නැතහොත් ඔවුන් ආදරය කළ හැමදෙයක්ම හැමදෙනෙක්ම නැතිවී යැමේ අවදානමට මුහුණදීමට මේ පිරිසට සිදුවනු ඇත.

#Gewadima #Gevadeema #SirilChandrasekaraGunawardhana #SinhalaPoth #OnlineBooks

Weight 0.328 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ගෙවැදීම”

Your email address will not be published. Required fields are marked *