Author : භද්‍රජි මහින්ද ජයතිලක
Publisher : Sarasavi Publishers
First Edition 2021
ISBN 978-955-31-2311-4
223 Pages
ජලජ සත්ව ජීවිත උපයෝගී කරගෙන අපේම මිනිස් ජීවිතය විග්රහ කරමින් වියහැකි අනාගත අනාවැකියක් කියන නවකතාවකි ගෙම්බො .
මනුෂ්යත්වාරෝපී ( anthropomorphic ) ඇන්ත්රොපො මෝර්ෆික් ශානරයකින් පාඨක ඔබ අනාගතය ගැන සිතන්නට යොමු කරන්නට අසාමාන්‍ය මගක් ඔස්සේ කැඳවා ගෙනයාමට සම්මානනීය ලේඛක භද්‍රජි සමත් වෙයි
#Gembo #BadrajiMahindaJayathilaka #NawaKatha
Reviews
There are no reviews yet.