,

ගුත්තිල කාව්‍ය විචාරය ගුත්තිල ගීතය

රු200.00

  • Author : මාර්ටින් වික්‍රමසිංහ
  • Publisher: Sarasa Publishers
  • Twelfth Batch 2018
  • ISBN 978-955-0201-70-9
  • 92 Pages

Availability: 2 in stock

Author : මාර්ටින් වික්‍රමසිංහ

Publisher: Sarasa Publishers

Twelfth Batch 2018

ISBN 978-955-0201-70-9

92 Pages

 

වෑත්තෑවේ හිමියන් තමන්ගේ කාව්‍යය පටන් ගන්නේ උතුරා යන තරම් සැදැහැ බැති පෙමින් පිරුණු හද ඇති නිහතමාන කාන්තාවක මෙන් බුදුන් වැඳීමෙනි.

සිය පින් සිරිත් සරු – දෙනිස් ලකුණින් විසිතුරු – කෙලෙසුන් කෙරෙන් දුරු – වඳිමි මුනි උතුමන් තිලෝ ගුරු

අභිමාන මාත්‍රයකින් පවා තොරව, මෙසේ පටන් ලද ගුත්තිල කාව්‍යය නිතැතින් ලැබුණු, ක්‍රමයෙන් නඟින වේගය ඇතිව බැස, සෙමෙර වලග වැනි රමණීය බින්දු ධාරා සහිත අන්තරයක් ඇති ප්‍රවාහයක් වෙයි පැරණි ගැමි කවියන් ගොයම් කවි, නැළවිලි කවි ආදිය බැන්දේ තමන්වත් පණ්ඩිතයන් අතළොස්සක්වත් උදෙසා නොව, පොදු ජාතිය උදෙසා ය නැළවිලි කවි ජනකායගේ දරුවන් නළවනු පිණිස ය පැරණි ජන කවි පරම්පරාවේ ශ්‍රේෂඨතමයා වූ වෑත්තෑවේ හිමියන්ගේ කාව්‍යය ද පොදු ජාතිය උදෙසා ය.

#GuththilaKavyaVicharaya #MartinWickramasinghe #SinhalaPoth #OnlineBooks

WhatsApp us