Author : ශාන්ති දිසානායක
Publisher : Sarasavi Publisher
Seventh Batch 2021
ISBN 978-955-671-628-3
243 Pages
උපන් ගම්බිම්වලින් උඳුරා වෙනත් බිමක පැළ කරන ලද මිරිස් තවානක් බඳු වූ ගොවි ජනපදයක ගිනි අව්වත්, රළු පොළොවත් කඳුළු සුසුම් සහ නොසිතෙන දිරියත්, නොනිවෙන අනුරාගයත් පිළිබඳව ගෙතුනා වූ අපූරු අන්දරයකි, ගිරිකුළ
දිවිගිර තරණය කරන්නට නොකඩවා වෙහෙසෙන ගැහැනු මිනිසුන් අතරද ගිරිකුළක් සේම, සවිමත් හදවත් වීදැයි විමසා බලන්නට ලේඛිකාව දැරූ ප්‍රයත්නයයි, ගිරිකුළ
#Girikula #ShanthiDissanayake #SinhalaPoth






Reviews
There are no reviews yet.