Author : සරත් විජේසූරිය
Publisher : Mana Publisher
First Edition 2020
ISBN 978-624-5533-10-7
56 Pages
කොහේදෝ ඉඳන් ඈ ළං වුණා මා වෙතට දැලි රැවුලු මෝරනා සොළොස් හැවිරිදි වියේ ඈ මවෙත සිටින සඳ, ඉසුරුමත් හිරු කුමරු රිදී කෙඳි වැඩ දමා, සැරසුවා අතු පතර ප්‍රභාෂ්වර සඳවතිය රන් පලස අතුරලා හැඩ කළා ගෙයි මිදුල
ධවල මුතු තරු විසුල ඝන නීල ගුවන්තල රෑහි පළඟැටි හඬින් සන්ධ්වනි බිහිවුණා නීල තුරුගොමු යටින් පළිඟු ගංගා මතින් ජීවිතය ඇදුනේය ඈ සමඟ සොම්නසින් හන්තාන අඩවිය සරසවිය ළැමතුරේ උදාවිය ඇගේ මල්වර නැකත බොහෝ කලලට ඉහත
ගෙවුණි අඬ සියවසක්, අදත් ඇය තරුණයි පුරා පසේ සඳ සේම දිලිසෙයි පමා වි නැව් නඟිම් ඇය සමඟ හුරු පුරුදු සෙනෙහසින් ඔබ දකින්නට මෙලෙස…
#GabbaraHithak #DayarathneSudusinghe #SinhalaPoth






Reviews
There are no reviews yet.