, , , ,

ගයිලාර් මැදුරේ සිත්තරාවිය

රු950.00

  • Author: නයනා ජයසිංහ
  • The King Of The Castle (by Victoria Holt) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Ashirwada Publishers
  • First Edition 2021
  • ISBN 978-624-5519-31-6
  • 467 Pages

Out of stock

Author: නයනා ජයසිංහ

The King Of The Castle (by Victoria Holt) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Ashirwada Publishers

First Edition 2021

ISBN 978-624-5519-31-6

467 Pages

 

ඈ මිදි වගා කෙරෙන, වයින් නිපදවන, ප්‍රංශ රට මධ්‍යයේ පිහිටි පුරාභූතීන්ගෙන් වට වූ, අපකීර්මත් අතීතයක් ඇති, සිටුවරයා ගේ මැදුරට පැමිණියාය.

එහි පැමිණි මොහොතේ සිට, ඩලස් ලෝසන් අත්විඳින්නේ එහි වටපිටාවේ ඇති අවිනිශ්චිත ආතතියයි.

ඇගේ එහි පැමිණීම, සියවස් ගණන් අප්‍රකාශිතව සැඟවුණු අඳුරු රහස්වලට මෙන්ම එහි ජීවත් වන්නන්ටත් තර්ජනයක් වී ද….?

 

#GailarMadureSiththaraviya #GaylaarMedureSiththaraviya #NayanaJayasinghe #SinhalaPoth #OnlineBooks

Weight 0.548 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ගයිලාර් මැදුරේ සිත්තරාවිය”

Your email address will not be published. Required fields are marked *