, ,

ගමෙන් උපන් කතා

රු390.00

  • Author – උදයසිරි වික්‍රමරත්න
  • Publisher – Samanthi Publishers
  • Second Edition 2022
  • ISBN 955-8596-20-5
  • 90 Pages

Availability: 2 in stock

Author – උදයසිරි වික්‍රමරත්න

Publisher – Samanthi Publishers

Second Edition 2022

ISBN 955-8596-20-5

90 Pages

 

විමුක්තිය පතා සිංගප්පූරුව දෙසට හැරුණු ජනතාව අද විමුක්තිය පතා යළි ගම දෙසට හැරෙමින් සිටිති. ගම සිංගප්පුරුවට වඩා සිය දහස් ගුණයකින් සුන්දර බව මේ කෘතිය පෙන්වා දෙයි. එපමණක් නොව යමෙකුට මේ රට සිංගප්පූරුවක් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා මාවත වැටී ඇත්තේ ද ගම ඔස්සේ බව මේ කෘතිය පෙන්වා දෙයි. මිහිබට සුරපුර වනාහී ගමට තවත් නමක් බව මේ කෘතිය පෙන්වා දෙයි. එලෙසම යම් ලේඛකයෙකුට සුන්දර භාෂාවක් හිමිවන්නේ ඔහුට පැවසීමට සුන්දර ඇත්දැකීම් ඇත්නම් පමණක් බව ද මේ කෘතිය පෙන්වා දෙයි.

පුවත්පත් කියවන පාඨකයාට උදයසිරි වික්‍රමරන්න අලුතින් හඳුන්වාදීම අනවශ්‍යය. එයට අමතරව කිවයුතු ව ඇත්තේ පුවත්පත්වලට අරවින්ද විමලරත්න නමින් ලිපි සපයන්නේද උදයසිරි වික්‍රමරත්න ම බව ය. ලක්ෂ්මන් පියසේන , ඉරිදා දිවයින සංග්‍රහය – කර්තෘ මණ්ඩලය

 

#GamenUpanKatha #UdayasiriWickramarathna #SinhalaPoth #OnlineBooks

Weight 0.130 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ගමෙන් උපන් කතා”

Your email address will not be published. Required fields are marked *