, , , , , ,

කෝර්සිකානු සහෝදරයෝ

රු350.00

  • Author : කේ.ජී. කරුණාතිලක 
  • The Corsican Brothers (by Alexandre Dumas) කෘතියේ සිංහල පරිවර්තනයකි. 
  • Publisher : Dayawansa Jayakody Publishers
  • This Edition 2021
  • ISBN 955-551-1411
  • 179 Pages

Out of stock

Author : කේ.ජී. කරුණාතිලක 

The Corsican Brothers (by Alexandre Dumas) කෘතියේ සිංහල පරිවර්තනයකි. 

Publisher : Dayawansa Jayakody Publishers

This Edition 2021

ISBN 955-551-1411

179 Pages

අලෙක්සන්ද්ර දියුමා ශ්‍රේෂ්ඨ ප්‍රන්ස නව කථා කරුවකු මෙන් ම, ශ්‍රේෂ්ඨ නාට්‍ය කරුවෙක් ද වෙයි. මෙය නව කථාවක් වූව ද, ශ්‍රේෂ්ඨ නාට්‍යයකට අයත් සෑම අංගෝපාංගයක් ම මෙහි ගැබ් වී ඇත. පාටකයා ග්‍රහණයට ගනිමින්, පිටුවෙන් පිටුව ත්‍රාසයෙන්, භීතියෙන්, ශෘංගාරයෙන් හා අවිනිශ්චිතතාවෙන් කථාව විකාසනය වන අයුරු ඉතා විස්මය ජනක ය. මෙය නිවුන් සොහොයුරන් දෙ දෙනකුත් වටා ගෙතුණු අතිශය අද්භූත ජනක ප්‍රේම වෘත්තාන්තයකි.

#KorsikanuSahodarayo #KGKarunathilaka #AlexanderDiuma #PariwarthanaNawakatha #Lamaintakiyaweemata

 

Weight 0.228 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කෝර්සිකානු සහෝදරයෝ”

Your email address will not be published. Required fields are marked *