,

කොළඹ ගණිකාවෝ

රු750.00

  • Author – චන්දන කාරියවසම්
  • Publisher – Books Publishing House
  • First Edition 2021
  • ISBN 978-624-5923-05-2
  • 237 Pages

Out of stock

Author – චන්දන කාරියවසම්

Publisher – Books Publishing House

First Edition 2021

ISBN 978-624-5923-05-2

237 Pages

 

යම් කාන්තාවක් සිය කැමැත්තෙන් කවරෙකුට හෝ තම සිරුර ලිංගික අල්ලසක් ලෙස ලබා දී ඉන් යම් ප්‍රතිලාභයක් ලබයි නම් ඇය ගණිකාවක් ලෙස නිර්වචනය කල හැකිය. එනයින් බලන කළ පක්ෂ නායකයා සමග යහන්ගත වී පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරුන්, මහාචාර්ය වරයාගේ හොර අඹුව වී කථිකාචාර්ය පදවි ලැබූ සරසවි මානවිකාවත්, ජ්‍යෙෂ්ඨ නීතිවේදීන්ගේ ලිංගික මනදොළ පුරවා අනායාසයෙන් තම ඉලක්කයට ගිය ආධුනික නීතිඥවරුන්, සභාපතිවරයා සමග ලෝකාස්වාද රතියේ යෙදී තම තනතුරත් වරප්‍රසාදත් රැකගන්නා ලේකම්වරියත්, අමාත්‍යවරයා ලිංගිකව සතුටු කිරීමෙන් වරදාන හා වරප්‍රසාද වැඩියෙන් භුක්ති විඳීමට පාර කපා ගන්නා වෛද්‍යවරියත්, ගණිකාවෝයැයි කෙනෙකුට තර්ක කල හැකිය. මොවුනට කිසිවකු ‘බඩුව’, ‘සතා’, ‘ගොනා’, ‘වේසි’ කියා නොකියති. ‘කටපුරා මැඩම් කියා කියති.

 

#ColambaGanikawo #KolambaGanikawo #ChandanaKariyawasam #SinhalaPoth #OnlineBooks

Weight 0.277 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කොළඹ ගණිකාවෝ”

Your email address will not be published. Required fields are marked *