Sale!
, , , ,

කොච්චර කළත් කිසිම හොඳක් නම් නැහැ සහ තවත් දේශන

Original price was: රු250.00.Current price is: රු225.00.

  • Author : සමරසිංහ ගුණසේකර
  • Publisher : Sunera Publishers
  • First Edition 2014
  • ISBN 978-955-0079-41-4
  • 128 Pages

Availability: 1 in stock

Author : සමරසිංහ ගුණසේකර

Publisher : Sunera Publishers

First Edition 2014

ISBN 978-955-0079-41-4

128 Pages

 

අප විසින් සිනාසෙන සුදු හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ ගේ දේශනවල සිංහල පරිවර්තන ඇතුළත් ‘සිනාසෙන සුදු හාමුදුරුවෝ’ නම් මෙම පොත් පෙළේ,මින් පෙර පළවූ කෘති එකොළහකි. ඉන් බොහොමයක් මේ වන විට ඔබ කියවා ඇති බැව් නිසැක ය.

ඔබ දැන් කියවන්නට යන්නේ එම පොත් මාලාවේ දොළොස්වැනි කෘතියයි. මෙම කෘතියෙහි උන්වහන්සේ ගේ පහත දැක්වෙන දේශනවල සිංහල පරිවර්තන අඩංගු වෙයි.

How to keep giving without reward – කොච්චර කළත් කිසිම හොඳක් නම් නැහැ

Caring parents – වියපත් දෙමාපියන් රැකබලා ගැනීම ඔබටත් ප්‍රශ්නයක්ද?

Kamma with belief – හැමදේකටම හේතුව කර්මයම ද?

Bodhisathwa  – බෝධිසත්වයන් යනු කවුරුන් ද?

 

#KochcharaKalathKisimaHodakNamNaha #SamarasingheGunasekara #SinhalaPoth #OnlineBooks

 

WhatsApp us