Sale!
, , , , , , ,

කේ.ජී. කරුණාතිලක මහතාගේ නැවත මුද්‍රිත පොත් ත්‍රිත්වය

රු1,520.00

  • රොබින්සන් ක්රූසෝ + රන් මකුණා + වගුරු බිම
  • සාමාන්‍ය මිල – රු. 1600/=
  • අපේ මිල – රු. 1520/=

Out of stock

රොබින්සන් ක්රූසෝ + රන් මකුණා + වගුරු බිම

 

සාමාන්‍ය මිල – රු. 1600/=

අපේ මිල – 1520/=

 

රොබින්සන් ක්රූසෝ

Author : කේ.ජී කරුණාතිලක

Robinson Crusoe (by Daniel Defoe )කෘතියේ සිංහල පරිවර්තනයකි. 

Publisher : Dayawansa Jayakodi publishers

First Edition 1996

ISBN 955-551-082-2

363 Pages

ඉංග්‍රීසි සාහිත්‍යයේ පළමු වන නව කථාව වශයෙන් බොහා් සාහිත්‍ය විචාරකයන් විසින් පිළිගනු ලබන “රොබින්සන් ක්රූසෝ’’ ඒහි ඇත්තාවූ දැවැන්ත වූ ද සංකීර්ණ වූ ද ආර්ථික න්‍යායන් කරණ කොට ගෙන කාල් මාක්ස් ගේ නොමඳ පැසසුමට භාජනය විය.

මිනිසාගේ සිතුම් පැතුම් විවරණය කරන්නා වූ ද දහසක් බාධක හිරිහැර මධ්‍යයේ  ස්වකීය අරමුණ  කරා  ගමන් කිරීමට මිනිසා ධෛර්යවත් කරන්නා වූ ද “රොබින්සන් ක්රූසෝ” සෑම මිනිසෙකු විසින්ම අවශ්‍යයෙන්ම කියවිය යුත්තකැයි මහත්මා ගාන්ධි තුමා කීවේ ය.

#RobinsonCruso #KGKarunathalaka #SinhalaPoth #SinhalaPariwarthana

 

රන් මකුණා

Author : කේ.ජී කරුණාතිලක

The Gold Bug And Other Great Stories (by Edgar Allan Poe) කෘතියේ සිංහල පරිවර්තනයකි. 

Publisher : Dayawansa Jayakodi publishers

First Edition 1996

ISBN 955-551-098-9

245 Pages

“නූතන කෙටිකතාවේ පියා යැ’’යි විරුද ලද එඩ්ගර් ඇලන් පෝ,භීෂණාත්මක වාතාවරණයක් තුළින්  මිනිසාගේ චිත්ත  චෛතසික ධර්මයන් හෙළි පෙහෙළි කිරීමෙහි අතිශූර ලේඛකයෙකි. ඔහුගේ විශිෂ්ට කතා දොළොසක් මේ සංග්‍රහයට ඇතුළත් ය. ඒඩ්ගර් ඇලන් පෝ ගේ කථා සංග්‍රහයක් සිංහලෙන් මේ පළ වන්නේ ප්‍රථම වරටය.මෙහි පළ වන සියළුම කථා.විශ්ව සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ නිර්මාණ වශයෙන් අවිවාදයෙන් පිළිගෙන ඇත.

#RanMakuna #KGKarunathilaka #SinhalaPoth #SinhalaPariwarthana 

 

වගුරු බිම

Author : කේ.ජී කරුණාතිලක

An Anthology of Great Russian and Soviet Short Stories (by M.A London) කෘතියේ සිංහල පරිවර්තනයකි. 

Publisher : Dayawansa Jayakodi Publishers

First Edition 1976

ISBN 955-551-097-0

253 Pages

රුසියානු කතා පහක් හා සෝවියට් කතා පහක් මේ  කතා සංග්‍රහයට ඇතුලත් ය. මිනිස් ජීවිතයේ  තථ්‍ය ප්‍රවෘත්තීන් හෙළි පෙහෙළි කරන මේ සෑම කතාවක්ම , ජීව ප්‍රවාහයෙන්  ගත් ජීව  බින්දුවකට සමාන ය. මිනිසාගේ දුක් කම් කටොලු මෙන් ම,අපේක්ෂාවන් හා ප්‍රාර්ථනයන් ද එළි දක්වා  ලන මේ ශ්‍රේෂ්ඨ කතා වලට විශ්ව සාහිත්‍යයේ ප්‍රමුක ස්ථානයක් හිමි වෙයි. සෑම කතාවක්ම සම්පූර්ණය.අසංෂිප්තය. 1976 හොඳ ම පරිවර්තනය වශයෙන් රාජ්‍ය සාහිත්‍ය සම්මානය මේ කෘතියට හිමි විය. 

#WaguruBima #KGKarunathilake #SinhalaPoth #SinhalaPariwarthana

Weight 0.921 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කේ.ජී. කරුණාතිලක මහතාගේ නැවත මුද්‍රිත පොත් ත්‍රිත්වය”

Your email address will not be published. Required fields are marked *