, , ,

කෙටිකතා නිර්මාණය අධ්‍යයනය හා මූලධර්ම

රු750.00

  • Author: ආචාර්ය රන්ජිත් ධර්‍මකීර්ති
  • Publisher: Sakila Publisher 
  • Fourth Edition 2020
  • ISBN 978-955-1300-02-5
  • 304 Pages

Out of stock

Author: ආචාර්ය රන්ජිත් ධර්‍මකීර්ති

Publisher: Sakila Publisher 

Fourth Edition 2020

ISBN 978-955-1300-02-5

304 Pages

“ දිග නියංසායකින් පසු වට වැස්සක් මෙන් ඔබේ මෙම කෘතිය සාහිත්‍යකාමීන් ගේ සතුටටත්, ප්‍රසාදයටත්, හේතුවනු ඇතැයි සිතේ. ක්‍රම වේදය, කරුණු රැස්කිරීම හා ඉදිරිපත් කරන විලාසය අපේ සිත් ගනී. ඔබේ භාෂාව හැසිරවීම ද අදාළ විෂය කරුණූ හා ගැළපෙයි.”

                                                                                                                  මහාචාර්ය බන්දුසේන ගුණසේකර    

                                                                                                                  ( 2007.09.11 දින එවූ ලිපියකින් )    

කෙටිකතා වූ කලී විවිධ මනෝභාවයන් පළ කරන්නා වූ ද විවිධ මුහුණුවරින් යුක්ත වූ ද ප්‍රබල කලා මධ්‍යයකි. එ බැවින් කෙටිකතාව යනු කුමක් ද? එය වාතාවක් හෝ ලිපියක් හෝ වැනි සත්‍ය රචනාවකට වඩා වෙනස් වන්නේ කෙසේ ද? නවකතාව වැනි ප්‍රබන්ධ සාහිත්‍යාංගයකට වඩා වෙනස් වන්නේ කවරාකාරයෙන් ද? යන කරුණු අවබෝධ කර ගැනීම කෙටිකතා රචකයන්ට, ශිෂ්‍යයන්ට මෙන් ම විද්‍යාර්ථීන්ට ද වැදගත් වනු නො අනුමානය. කෙටිකතා කලාවට අයත් මුලධම, එහි ඉතිහාසය, රචනා විධි ආදී කරුණු සාකච්ඡා කරමින් විශ්ව සාහිත්‍යයේ වැදගත් නිමාණ කිහිපයක රස විඳීමට සලස්වමින් කෙටි කතා කලාව අධ්‍යයනය කිරීමට අවස්ථාව ලබා දෙන මෙම ග්‍රන්ථය, කෙටිකතා කලාවට අදාළ සියලු විෂය පථයන් එක් ග්‍රන්ථයක් තුළින් විමර්ශනයට ලක් කිරීමට ගන්නා ලද උත්සාහයකි.         

#KetikathaNirmanayaAdyanayaHaMuladarma #RanjithDarmakeerthi #SinhalaPoth #SinhalaKetikatha

Weight 0.363 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කෙටිකතා නිර්මාණය අධ්‍යයනය හා මූලධර්ම”

Your email address will not be published. Required fields are marked *