,

කෘෂි යන්ත්‍රෝපකරණ නඩත්තු කිරීම

රු1,200.00

  • Author – එම්.එම් පාලිත මහින්ද මුණසිංහ
  • Publisher – Sooriya Publishes
  • First Edition 2021
  • ISBN 978-624-5638-21-5
  • 276 Pages

Availability: 6 in stock

Author – එම්.එම් පාලිත මහින්ද මුණසිංහ

Publisher – Sooriya Publishes

First Edition 2021

ISBN 978-624-5638-21-5

276 Pages

 

මෙම කතුවරයා විසින් කෘෂි ඉංජිනේරු තාක්ෂණය යන මැයෙන් විෂයානුබද්ධව ලියන ලද සිය පළමු ග්‍රන්ථයෙන් එම විෂය කරුණු හදාරන සිසුන් හා විෂයානුබද්ධව කරුණු ඉගැන්වීමේ නිරත ගුරුභවතුන්හට හා දේශකයින්හට හොඳ මාර්ගෝපදේශයක් සපයා දී ඇත. දෙවනුව රචිත මෙම ග්‍රන්ථය ඔස්සේ කිසිවකු එතරම් සැලකිල්ලක් යොමු නොකරන, මෙරට කෘෂිකාර්මික අංශය තුළ උපයෝගී කරගනු ලබන යන්ත්‍රෝපකරණ නඩත්තු කිරීම පිළිබඳව කරුණු ගෙනහැර පෑමට කතුවරයා උත්සාහ දරා ඇත. වර්ෂ 1981 පටන් ජාතික පුවත්පත් හා වෙනත් වාර ප්‍රකාශන මාධ්‍ය ඔස්සේ පාඨකයා වෙත සමීප වූ නිදහස් ලේඛකයෙකු වන මොහු ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේදී මෝටර් යාන්ත්‍රික තාක්ෂණය පිළිබඳව ද, ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනයේදී බරවාහන යන්ත්‍රෝපකරණ තාක්ෂණය පිළිබඳව ද අධ්‍යයනය කර ඇති අතර, ජපන් අන්තර් ජාතික සහයෝගීතා පදනම යටතේ ගොවිපල යන්ත්‍රෝපකරණ තාක්ෂණය පිළිබඳවත්, චීන මහජන සමූහාණ්ඩුවේ ප්‍රදානය මත ජීව වායු නිෂ්පාදන හා භාවිතය පිළිබඳවත්, කාෂි යන්ත්‍රෝපකරණ පිරිවිතර හා ප්‍රමිතිකරණය පිළිබඳවත් වෘත්තීය පුහුණුව ලැබුවෙකි. එමෙන්ම කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ, ඇක්වයිනාස් විශ්වවිද්‍යාල විද්‍යායතනයේ, ජාතික අධ්‍යාපන ආයතනය යටතේ වූ තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහ අධ්‍යාපන අමාත්‍යංශයේ කාෂිකර්ම හා පරිසර දෙපාර්තමේන්තුවේ සම්පත්දායකයෙකු ලෙස කටයුතු කර ඇති එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ මහතාගේ මෙම උත්සාහය මම අගය කරමි.

ඒ. ආර්. ඩබ්ලිව්. එම්. එම්. උත්පලා එම්. අමරකෝන්, පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ,බස්නාහිර පළාත

 

#CrushiYanthropakaranaNadaththuKirima #KrushiYanthropakaranaNadaththuKirima #MMPalithaMahindaMunasinghe #SinhalaPoth #OnlineBooks

Weight 0.447 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කෘෂි යන්ත්‍රෝපකරණ නඩත්තු කිරීම”

Your email address will not be published. Required fields are marked *