,

කුමාර රචනය – දෙවන ශ්‍රේණිය

රු275.00

  • Author: ඒ.ඊ.ඇස්. දසනායක
  • Publisher: M.D. Gunasena Publisher
  • First Edition 2020
  • ISBN 955-21-0104-2
  • 21 Pages

Availability: 3 in stock

Author: ඒ.ඊ.ඇස්. දසනායක

Publisher: M.D. Gunasena Publisher

First Edition 2020

ISBN 955-21-0104-2

21 Pages

 

ඒ.ඊ.ඇස්. දසනායක මහතා විසින් සම්පාදිත කුමාර රචනය පොත් පෙළ මඟින් සිංහල භාෂාව, එහි අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණය, වචන කෝෂය හා භාවිතය පිළිබඳව දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලාංකේය දූ දරුවනට මාර්ගෝපදේශකත්වය සැලසෙයි.

කාලීන අවශ්‍යතාවලට අනුරූප වන ආකාරයෙන් මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය රත්න විජේතුංග යන විද්වතුන් විසින් සංස්කරණය කරන ලද මේ පොත් පෙළේ පළමුවැන්න මනා නිමාවකින් යුතුව මෙසේ එළිදැක්වෙයි.

#KumaraRachanayaDevanaShreniya #AESDasanayake #SinhalaPoth #OnlineBooks

WhatsApp us